අපි සමාජවාදය, මාක්ස් ලෙනින්වාදය විශ්වාස කරන පක්ෂයක්.. එය අබමල් රේණුවකින් වෙනස් වී නෑ…
සාමාන්‍ය ජනතාවට ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති වෙනස තේරුම් ගත හැකිවනු ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ යනු වාමාංශික, සමාජවාදය විශ්වාස කරන, මාක්ස් සෙනින් වාදය විශ්වාස කරන පක්ෂයක් බවද ඔහු පෙන්වා දෙයි.
එම ස්ථාවරය පැහැදිලි බවත් අදටත් එම මතවාදය තම පක්ෂය විශ්වාස කරන බවත් එය අබවල් රේණුවකින්වත් වෙනස් වෙලා නැති බවද ඔහු අවධාරණය කරයි.
රූපවාහිනී නාලිකාව පැවති වැඩසටහනට එකමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත