NPP කියන්නේ සමාජවාදී පක්ෂයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අපි සමාජවාදය, මාක්ස් ලෙනින්වාදය විශ්වාස කරන පක්ෂයක්.. එය අබමල් රේණුවකින් වෙනස් වී නෑ…
    Sunil-Handunneththi.jpeg

    සාමාන්‍ය ජනතාවට ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති වෙනස තේරුම් ගත හැකිවනු ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ජනතා විමුක්ති පෙරමුණ යනු වාමාංශික, සමාජවාදය විශ්වාස කරන, මාක්ස් සෙනින් වාදය විශ්වාස කරන පක්ෂයක් බවද ඔහු පෙන්වා දෙයි.

    එම ස්ථාවරය පැහැදිලි බවත් අදටත් එම මතවාදය තම පක්‍ෂය විශ්වාස කරන බවත් එය අබවල් රේණුවකින්වත් වෙනස් වෙලා නැති බවද ඔහු අවධාරණය කරයි.

    රූපවාහිනී නාලිකාව පැවති වැඩසටහනට එකමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත
     
    • Haha
    Reactions: prabo22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985

    @shenat wage ponnayogen oka ahuwama kiyanne ehema ne kiyala. E gon hukannata terenne ne JVP kiyanne alomst 95% NPP kiyala. E kiyanne JVPta ona widiyata tama oka yanne.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,584
    113
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
    ඉතිං දැනටමත් මේක සමාජවාදී රටක්
     
    • Like
    • Love
    Reactions: shenat and ComanMan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    @shenat wage ponnayogen oka ahuwama kiyanne ehema ne kiyala. E gon hukannata terenne ne JVP kiyanne alomst 95% NPP kiyala. E kiyanne JVPta ona widiyata tama oka yanne.

    මේකට උත්තර දීපන්කො පොන්සි බයියෝ එහෙනං. 👇🏼

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
    ඉතිං දැනටමත් මේක සමාජවාදී රටක්

    පොනිලුත් සමාජවාදී ආණ්ඩුවක්ද කරන්නෙ? නැත්තං පොනිල් ව්‍යවස්ථාවට විරුද්ධ ආණ්ඩුවක්ද කරන්නේ?? 😹😹😹
     
    • Haha
    Reactions: nalin0001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    @shenat wage ponnayogen oka ahuwama kiyanne ehema ne kiyala. E gon hukannata terenne ne JVP kiyanne alomst 95% NPP kiyala. E kiyanne JVPta ona widiyata tama oka yanne.
    වද පොන්නයා දන්නා මඟුලක් නැහැ බන් සංසාර පුරුද්දට වගේ කාට හරි කඩේ යනවා🤣🤣🤣🤦
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සමාජවාදේ ධනවාදේ දෙකේම අල්ටිමේට් ගෝල් එක එකයිනේ. සමාජවාදේ නැචුරල් ඕර්ඩර් එකට පිටින් තියෙන නිසා සාර්ථක ක්‍රමයක් වෙන්න තියෙන ඉඩ කඩ නම් අඩුයි හැබැයි. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ දැන් තියෙන්නේ ක්‍රෝනි කැපිටලිසම්. ඒකට වඩා නම් වෙන පිලිගත් ක්‍රමයක් ගොඩක් හොද වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    මේකට උත්තර දීපන්කො පොන්සි බයියෝ එහෙනං. 👇🏼

    පොනිලුත් සමාජවාදී ආණ්ඩුවක්ද කරන්නෙ? නැත්තං පොනිල් ව්‍යවස්ථාවට විරුද්ධ ආණ්ඩුවක්ද කරන්නේ?? 😹😹😹
    LOL name tibbata ponnayo lankaawa samajawadi nane. Dan thoge degree ekey "Engineer" kiyala tibbata tho lat hodana ekane karanne. Anna ewage tama mekath 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    LOL name tibbata ponnayo lankaawa samajawadi nane. Dan thoge degree ekey "Engineer" kiyala tibbata tho lat hodana ekane karanne. Anna ewage tama mekath 🤭 🤭

    පොන්නයට කටඋත්තර නැතිවෙලා. 😂😂😂
    තැරි බයියෝ තෝ දැන් කියන්නෙ වඳ පොනිලා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන වේස බල්ලෙක් කියන එක නේද? 😱

    ජෙප්පො ඇවිත් ව්‍යවස්ථාවට එකඟව රට පාලනය කරාවි. එහෙම කරොත් ඒක තොපි වගේ වේස හොරුන්ට දිරවන්නෙ නෑ කියන එක නේද? 😹😹
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,898
    113
    Mother Earth
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
    ඉතිං දැනටමත් මේක සමාජවාදී රටක්
    එහෙනං ශ්‍රී ලංකා ප්‍රජනන ධනවාදී ජනරජය කියල නම වෙනස් කරමු. ❤️
     
    • Wow
    Reactions: nalin0001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    පොන්නයට කටඋත්තර නැතිවෙලා. 😂😂😂
    තැරි බයියෝ තෝ දැන් කියන්නෙ වඳ පොනිලා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන වේස බල්ලෙක් කියන එක නේද? 😱

    ජෙප්පො ඇවිත් ව්‍යවස්ථාවට එකඟව රට පාලනය කරාවි. එහෙම කරොත් ඒක තොපි වගේ වේස හොරුන්ට දිරවන්නෙ නෑ කියන එක නේද? 😹😹
    අම්මෝ කඩේ ගිහින් මහන්සි නම් කුල් වතුර එකක් බොමුද🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    පොන්නයට කටඋත්තර නැතිවෙලා. 😂😂😂
    තැරි බයියෝ තෝ දැන් කියන්නෙ වඳ පොනිලා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන වේස බල්ලෙක් කියන එක නේද? 😱

    ජෙප්පො ඇවිත් ව්‍යවස්ථාවට එකඟව රට පාලනය කරාවි. එහෙම කරොත් ඒක තොපි වගේ වේස හොරුන්ට දිරවන්නෙ නෑ කියන එක නේද? 😹😹
    Etakota ada wenakan lankawe un wisathawata ekagawa newida ponnayo palanaya karala tiyenne? mokada danne ne ponnayata mini marana eka arenna wena widiyakata balaya ganna beri minissu ochchara "samajawadayata" asai nam 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Saralayi , NPP wena kokek awath den dinana be ,

    piyawara pahayi ,,
    1. basil awa,
    2. 5000 gane beduwa
    3. pansal heduawa
    4. petrol adukala
    5. gas adu kala
    chande thiwuwa

    dinuwa!!!!!

    NPP 3%

    meka wenne ne kiyana ona ekek ekka mama public challange karann ready
     
    • Wow
    Reactions: 2osama

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    ගොන් බයියො ටික අවජාතක වෙලා රනිල් හාමුට අප්පච්චි ගගා පුප හෝද හෝද යද්දි දැනෙන සතුට 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    Etakota ada wenakan lankawe un wisathawata ekagawa newida ponnayo palanaya karala tiyenne? mokada danne ne ponnayata mini marana eka arenna wena widiyakata balaya ganna beri minissu ochchara "samajawadayata" asai nam 🤭 🤭

    මමයැ කියන්නෙ. උබනෙ කියන්නෙ පොනිල් ව්‍යවස්ථාව පිළිගන්නෙ නෑ. ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. 😱😹😹
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Samajavaadaya kisi avlak na. Lankavath ehemaine. Habei mun aeka vitharak piliganna ekane prashne. Unge dara miti valin uyanna kiyana samaajavaadayakata kauruth yanne na.
     
    Last edited:

    Similar threads