NPP දිනපු ප්‍රාදේශීය සභා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,993
    113
    දැන් ප්‍රාදේශීයව හොරාකාපු උන්ව අල්ලන්න පටන් ගත්තද? තෝරු, මෝරු උඩින් ඇල්ලුවට, ප්‍රාදේශීයව යටිං ඉන්න උන්ව අල්ලන්නත් පටන්ගන්න ඕන. උන්ට කල් දීම විහිං කෙලවා ගැනීමකි.
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    දැන් ප්‍රාදේශීයව හොරාකාපු උන්ව අල්ලන්න පටන් ගත්තද? තෝරු, මෝරු උඩින් ඇල්ලුවට, ප්‍රාදේශීයව යටිං ඉන්න උන්ව අල්ලන්නත් පටන්ගන්න ඕන. උන්ට කල් දීම විහිං කෙලවා ගැනීමකි.
    ඊට කලින් හොඳ නැද්ද උඹට කරන්න රස්සාවක් හොයල දෙන එක. උදේ ඉඳන් රෑ වෙනකන් කැරිම අඳෝනාවක්නෙ බන් උඹේ තියෙන්නෙ 🥴 🥴
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මොන උට්ටක්ද බන්
    පොඩි එවුන් අල්ලන කොට මෝරු අල්ලන්නේ නැද්ද අහනවා
    මෝරු අල්ලද්දි ආයේ මගුලක් කියනවා

    CEB එකේ එවුන්ව දඩු කදේ ගැහුවනම් උබට ඇති නේද? :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,993
    113
    ඊට කලින් හොඳ නැද්ද උඹට කරන්න රස්සාවක් හොයල දෙන එක. උදේ ඉඳන් රෑ වෙනකන් කැරිම අඳෝනාවක්නෙ බන් උඹේ තියෙන්නෙ 🥴 🥴
    ahaka balapan
    lol