NPP දිනුවා කියලා ඇයි කිරිබත් හැදුවේ නැත්තේ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    පොඩ්ඩක් උබල වගේ හර්ඩ් කෝ ජෙප්පෝ ටික අවුස්සලා ආතල් එකක් ගන්න බං🤣
    අා පුක පුක. පුකා?
    කක්කි දාල doyya ගන්න. Bye
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    හැමදේම පිණට හම්බෙනකං බලං ඉන්න නිසා උන් හිතන්න ඇති එකත් අපි කරල දෙයි කියල :lol:
    සබජේ එවුන් කිරිබත් හදන කම් තමා ජෙප්පෝ බලාගෙන ඉදලා තියෙන්නේ🤣
     
    • Haha
    Reactions: hapriyankara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    පොල් ගණන් නිසා යකෝ
    🤣🤣🤣

    මාලිමාව දිනු සතුටට කිරිබත් කති..

    දස වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තොරාපත් කර ගැනිම සදහා පැවති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මන්ත්‍රිධුර 159 ක් ලබා ගනිමින් ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණය සමරමින් නානුඔය ඩෙස්පොඩ් වතුයායේ වතු කම්කරුවන් (17) දින කිරිබත් සහ රස කැවිලි පිලියෙල කර අනුභව කරමින් සතුට පල කරනු ලැබුහ.

    එම වතුයායේ වතු කම්කරුවන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයන් පක්ෂ භේදයකින් තොරව එකට එකතු වි සැමරුමට එක් වි සිය සතුට පල කල අයුරු අප කැමරාවේ සටහන් විය.

    මෙම සැමරුම් උත්සවයට ජාතික ජන බලවේගයේ නානුඔය ප්‍රදේශයේ සංවිධායක එම්.බාස්කර් මහතාද සහභාගි විය.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...

    මාලිමාව දිනු සතුටට කිරිබත් කති..

    දස වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තොරාපත් කර ගැනිම සදහා පැවති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මන්ත්‍රිධුර 159 ක් ලබා ගනිමින් ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණය සමරමින් නානුඔය ඩෙස්පොඩ් වතුයායේ වතු කම්කරුවන් (17) දින කිරිබත් සහ රස කැවිලි පිලියෙල කර අනුභව කරමින් සතුට පල කරනු ලැබුහ.

    එම වතුයායේ වතු කම්කරුවන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයන් පක්ෂ භේදයකින් තොරව එකට එකතු වි සැමරුමට එක් වි සිය සතුට පල කල අයුරු අප කැමරාවේ සටහන් විය.

    මෙම සැමරුම් උත්සවයට ජාතික ජන බලවේගයේ නානුඔය ප්‍රදේශයේ සංවිධායක එම්.බාස්කර් මහතාද සහභාගි විය.

    මේ මිනිස්සුන්ට දැනෙන හොඳක් උනොත් හොඳයි මේ රජයෙන් වත්..
     
    පොල් 180 ට අරගෙන කිරිබත් උයන්න උනා නේ 🤣🤣
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මේ මිනිස්සුන්ට දැනෙන හොඳක් උනොත් හොඳයි මේ රජයෙන් වත්..

    ඒගොල්ලන්ට විතරක්ම නෙමෙයි මේ අපටත් .... අපිත් දුවන්නෙ රිම් එකේ...
     
    • Haha
    Reactions: supun_sg

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    Gotabaya Kiyana Wal Paahara Balla Dinnata Kiribath Kala Ratata Kela Una Nisaa...
    (Gota Balla ta Chande Deepu Ewun Pawl Pitinma Handi Gavila Pala)
     
    • Like
    Reactions: aggregate

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If government fail to control north east west or south all over , it would be an unpredicted chaos again. Government shall enforce law and order as before with the Police and Forces with respectable personality all over the island.