NPP ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්විම. | 🔴 LIVE

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,710
    13,489
    113
    අනුරගේ චන්ද කඩන එවුන්
    කමෝන්
    එල බ්‍රෝ
    චන්ද කඩන්න නෙමයි බන් මගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් උබලට තව චන්ද වැඩි වෙනවා

    private university, international school මොකද කරන්නේ JVP එකට අන්තරේ බැලන්ස් කරගන්නේ කොහොමද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    ජය නියතයි !!! ගමන සුබයි !!!
    #අනුරහරිනි #හදුන්ලාල් #විජිතබිමල්
    මොකෝ බං ඔක්කොම කපල් කරලා හැස් ටැග් ගහලා තියෙන්නේ🥴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මොකෝ බං ඔක්කොම කපල් කරලා හැස් ටැග් ගහලා තියෙන්නේ🥴
    ලස්සනයි නේද? උබලට බලන් ඉන්න අමාරුද?
    පුද්ගලික විශ්වවිද්‍යාල වලට මොකද කරන්නේ ?
    වහනවා. උපාදි කඩ ඕන නැහැ ලංකාව
    ජාත්‍යන්තර පාසල් වලට මොකද කරන්නේ ?
    අදාළ නැහැ. ලගම පාසල හොදම පාසල. එච්චරයි
    CEB . Petroleum වගේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ ( ඒවාට දැනට IMF එක කරන්න කියල තියෙන guideline වලට පිටින් වැඩ කරලා IMF එක බැලන්ස් කරන්නේ කොහොමද ?)
    IMF ප්ලග් එක ගලවනවා. එක එකාට ඕන විදියට රට කරන්න බැහැ.
    CEB , SLT විකුනන්නේ නැහැ. විදේශීය සමාගමකට පරිපාලනය දෙනවා හැබැයි විකුනන්නේ නැහැ.

    තව ප්‍රශ්න තියෙනවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    අනුරයියා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකළත් අපි මාලිමාවට දෙනවා. අනිත් කඳවුරු දෙකේ බේසිගෙ පුතාලා අවුරුදු 76ක් තිස්සේ 5න් 5ට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා රට හැදුවද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පුද්ගලික විශ්වවිද්‍යාල වලට මොකද කරන්නේ ?
    ජාත්‍යන්තර පාසල් වලට මොකද කරන්නේ ?

    CEB . Petroleum වගේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ ( ඒවාට දැනට IMF එක කරන්න කියල තියෙන guideline වලට පිටින් වැඩ කරලා IMF එක බැලන්ස් කරන්නේ කොහොමද ?)
    මෙච්චර කල් කරපු එවුන්ගෙන් තමයි අහන්න ඕන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    මෙච්චර කල් කරපු එවුන්ගෙන් තමයි අහන්න ඕන
    උන්ගෙන් අහන්න බයයි. උන් ළඟට ආවම වැලි ටිකක් අතට දීලා වඳිනවා අරින්න සෑර් අරින්න කීලා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,710
    13,489
    113
    .

    ලස්සනයි නේද? උබලට බලන් ඉන්න අමාරුද?

    වහනවා. උපාදි කඩ ඕන නැහැ ලංකාව

    අදාළ නැහැ. ලගම පාසල හොදම පාසල. එච්චරයි

    IMF ප්ලග් එක ගලවනවා. එක එකාට ඕන විදියට රට කරන්න බැහැ.
    CEB , SLT විකුනන්නේ නැහැ. විදේශීය සමාගමකට පරිපාලනය දෙනවා හැබැයි විකුනන්නේ නැහැ.

    තව ප්‍රශ්න තියෙනවද?
    අන්න කෙලින් උත්තරයක් දීලා තියෙනවා අනුර කුමාරට වත් ඔච්චර ගටක් නෑ
    ------ Post added on Aug 26, 2024 at 11:09 AM

    මෙච්චර කල් කරපු එවුන්ගෙන් තමයි අහන්න ඕන
    මෙච්චර කල් කරපු එවුන් කරපු සාමාන්‍ය ක්‍රමයනේ එත් JVP එකේ ප්‍රතිපත්තිය මොකක්ද ?
    ------ Post added on Aug 26, 2024 at 11:10 AM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    චන්ද කඩන්න නෙමයි බන් මගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් උබලට තව චන්ද වැඩි වෙනවා

    private university, international school මොකද කරන්නේ JVP එකට අන්තරේ බැලන්ස් කරගන්නේ කොහොමද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    අනුරයියා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකළත් අපි මාලිමාවට දෙනවා.
    දැන් උබම ප්‍රතිපත්තියක් නැති උනත් කැමතිම කෙනාව දිනවන්න ඕන ගානට හිත හදන් ඉවරයි නේද?
    අන්න එක තමයි තිත්ත ඇත්ත. ප්‍රතිපත්ති මත දේශපාලනය කරන්න චන්දෙ ඉල්ලන එකා සුදානම් නැහැ.
    ප්‍රතිපත්ති මත තම චන්දය තීරණය කරන්න තරම් උබලා, අපි පරිනතත් නැහැ. අපි තමයි සිස්ටම් එක.
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    බයියොන්ට අද වැඩ තියෙයි. අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උඩින් පල්ලෙන් කියවලා කෑලි අහුලගන්නයි free AI detectors වලට දාලා chatgptද බලන්නයි😂