https://elakiri.com/threads/🔴-akd-official-theme-song-🔴.2170386/අනුරගේ චන්ද කඩන එවුන්
කමෝන්
එල බ්‍රෝ
චන්ද කඩන්න නෙමයි බන් මගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් උබලට තව චන්ද වැඩි වෙනවාඅනුරගේ චන්ද කඩන එවුන්
කමෝන්
එල බ්‍රෝ
මොකෝ බං ඔක්කොම කපල් කරලා හැස් ටැග් ගහලා තියෙන්නේජය නියතයි !!! ගමන සුබයි !!!
#අනුරහරිනි #හදුන්ලාල් #විජිතබිමල්
ලස්සනයි නේද? උබලට බලන් ඉන්න අමාරුද?මොකෝ බං ඔක්කොම කපල් කරලා හැස් ටැග් ගහලා තියෙන්නේ![]()
වහනවා. උපාදි කඩ ඕන නැහැ ලංකාවපුද්ගලික විශ්වවිද්‍යාල වලට මොකද කරන්නේ ?
අදාළ නැහැ. ලගම පාසල හොදම පාසල. එච්චරයිජාත්යන්තර පාසල් වලට මොකද කරන්නේ ?
IMF ප්ලග් එක ගලවනවා. එක එකාට ඕන විදියට රට කරන්න බැහැ.CEB . Petroleum වගේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ ( ඒවාට දැනට IMF එක කරන්න කියල තියෙන guideline වලට පිටින් වැඩ කරලා IMF එක බැලන්ස් කරන්නේ කොහොමද ?)
මෙච්චර කල් කරපු එවුන්ගෙන් තමයි අහන්න ඕනපුද්ගලික විශ්වවිද්‍යාල වලට මොකද කරන්නේ ?
ජාත්‍යන්තර පාසල් වලට මොකද කරන්නේ ?
CEB . Petroleum වගේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ ( ඒවාට දැනට IMF එක කරන්න කියල තියෙන guideline වලට පිටින් වැඩ කරලා IMF එක බැලන්ස් කරන්නේ කොහොමද ?)
උන්ගෙන් අහන්න බයයි. උන් ළඟට ආවම වැලි ටිකක් අතට දීලා වඳිනවා අරින්න සෑර් අරින්න කීලාමෙච්චර කල් කරපු එවුන්ගෙන් තමයි අහන්න ඕන
අන්න කෙලින් උත්තරයක් දීලා තියෙනවා අනුර කුමාරට වත් ඔච්චර ගටක් නෑලස්සනයි නේද? උබලට බලන් ඉන්න අමාරුද?
වහනවා. උපාදි කඩ ඕන නැහැ ලංකාව
අදාළ නැහැ. ලගම පාසල හොදම පාසල. එච්චරයි
IMF ප්ලග් එක ගලවනවා. එක එකාට ඕන විදියට රට කරන්න බැහැ.
CEB , SLT විකුනන්නේ නැහැ. විදේශීය සමාගමකට පරිපාලනය දෙනවා හැබැයි විකුනන්නේ නැහැ.
තව ප්‍රශ්න තියෙනවද?
මෙච්චර කල් කරපු එවුන් කරපු සාමාන්‍ය ක්‍රමයනේ එත් JVP එකේ ප්‍රතිපත්තිය මොකක්ද ?මෙච්චර කල් කරපු එවුන්ගෙන් තමයි අහන්න ඕන
චන්ද කඩන්න නෙමයි බන් මගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් උබලට තව චන්ද වැඩි වෙනවා
private university, international school මොකද කරන්නේ JVP එකට අන්තරේ බැලන්ස් කරගන්නේ කොහොමද ?
දැන් උබම ප්‍රතිපත්තියක් නැති උනත් කැමතිම කෙනාව දිනවන්න ඕන ගානට හිත හදන් ඉවරයි නේද?අනුරයියා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකළත් අපි මාලිමාවට දෙනවා.
රට අනුර
Group එකට යන්නේ නැතුව බලන්න පුළුවන් වෙන්න දාන්න