දෙරණ 360 බලන්න. මේ කතාවට හාත්පස වෙනස් ඒකෙ අනුරගෙ කතාව.උන්ගෙ කතා තියෙන්නෙ AC වෙනුවට ෆෑන් දාගෙන යනව, පඩි නැතුව වැඩ කරනව, විශ්‍රාම වැටුප් ඕන නෑ
හැබැයි දැනටත් උන් ඒව හොඳට භුක්ති විඳිනව, අනුර කුමාර යන්නෙ බිස්නස් ක්ලාස් වල
අපිට යමක් නැති කාලෙක අපි ලෝකෙ දකින විදියක් තියෙනවනෙ. කන බොන දේවල් ගෙදරම වගා කරගන්න ඕන වගේ.
හැබැයි යමක් කමක් තියෙන එකෙක් හිතන්නෙ සාපේක්ෂ වාසිය. ලංකාවෙ ආයෙ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ. ඒ කෝච්චිය ගිහින් ඉවරයි. ඒත් ජෙප්පො තාම ඉන්නෙ ඒවගේ සිහින වල
අනිත් පක්ශ කොහොමද කියලා දන්නවනේ.ලංකාවේ ගෝතයෝ මේ සැරේ මේ ලප කොටාවනේ ගේන්න හදන්නේ.උන්ගෙ පක්ශේ ඉතිහාසය බැලුවම තියෙන්නේ මිනී මරපුවයි දේපළ ගිනි තියපුවයි අදිරාජය විරෝදයයි සමාජවාදයයි ආයෝජන වලට විරුද්ද වෙන ඒවයි පුද්ගලික කරනයට විරුද්ද ඒවයිනේ.ඒකයි ලප වේසි වගේ එකෙක්ව සත පහකට විශ්වාස කරන්න හොද නැත්තේ.දෙරණ 360 බලන්න. මේ කතාවට හාත්පස වෙනස් ඒකෙ අනුරගෙ කතාව.
අනික NPP එකේ ප්‍රතිපත්ති රටට හරියනවද නැද්ද වගේ ප්‍රශ්නයක් ආවට අනික් පක්ශ ගැන ඔහොම ප්‍රශ්නයක් එන්නෙ නෑ නේද. ඒ ඒ පක්ශ වලට ප්‍රතිපත්තියක්වත් වැඩපිලිවෙලක්වත නෑ.
------ Post added on May 11, 2024 at 12:28 PM
godak minussu meka patela gannewaගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.
බයියන්ට හරියන්නෑ බංහැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.
මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්‍රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.
උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.
තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.
උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්‍රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.
ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.
තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.
ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.
උඹල මොකද කියන්නේ? ඒ ප්‍රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?
Katatada?මොක උනත් වැඩක් නෑ. දැන් මිනිස්සු දෙන්න තීරණය කරලා ඉවරයි.
ඕකට තමා බන් කියන්නේ තමන්ට සල්ලි නැති වෙනකම් හොඳ සමාජවාදි යෙක් ලුඋන්ගෙ කතා තියෙන්නෙ AC වෙනුවට ෆෑන් දාගෙන යනව, පඩි නැතුව වැඩ කරනව, විශ්‍රාම වැටුප් ඕන නෑ
හැබැයි දැනටත් උන් ඒව හොඳට භුක්ති විඳිනව, අනුර කුමාර යන්නෙ බිස්නස් ක්ලාස් වල
අපිට යමක් නැති කාලෙක අපි ලෝකෙ දකින විදියක් තියෙනවනෙ. කන බොන දේවල් ගෙදරම වගා කරගන්න ඕන වගේ.
හැබැයි යමක් කමක් තියෙන එකෙක් හිතන්නෙ සාපේක්ෂ වාසිය. ලංකාවෙ ආයෙ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ. ඒ කෝච්චිය ගිහින් ඉවරයි. ඒත් ජෙප්පො තාම ඉන්නෙ ඒවගේ සිහින වල