NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මුං සෝල ප්‍රොජෙක්ට්ස් පුලුවන් තරම් Discourage කරල මිනිස්සුන්ට එපාම කරවල දාන්න හදන්නෙ. අර උන්ට තියෙන Legal background එක ඇතුලෙන් ලස්සනට ගේම් එක ප්ලේ කරනව. මේ වගේ හැමදේම Tough කරල, රේට්ස් අඩු කරල, ඔක්කොම හිර කරාම නිකංම මිනිස්සු සෝල නොගහ ඉන්නව. අර පල නොකිය පලා බෙදනව වගේ වැඩක් දැන් මේ කරන්නෙ. පැහැදිලිවම පේනව ඩීසල් බලාගාර වල කොමිස් එක වෙනුවෙන් කරන දෙයක් කියල. CEB එකේ උඩ පුටු වල කොහොමත් ඔය බලාගාර අයිති පල්හොරු ටිකක් හිටියෙ, කළින් ආණ්ඩුව උන් කියන ඒව අහන්නෙ නැතුව පැත්තකට කරල තියල තීරණ ගත්ත. දැන් වෙලා තියෙන්නෙ ඒ පල් හොරු කියන පදේට ගවර්මන්ට් එක නටනව. Renewable energy encourage කරනව කියාගෙන ආව ගවර්මන්ට් එක දන්නෙම නැතුව CEB එකේ ඉහල නිළධාරීන්ගෙ ලණු ගිලල ඒක මිනිස්සුන්ට එපාම කරවනව. ඊට පස්සෙ තෙල් කාක්කො ටිකට තමයි වාසිය යන්නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    ඒ කියන්නෙ rate අඩු කරන්නෙ නෑලුද? 🤣🤣🤣
    @Tricle_Buwa :lol:

    enWdMb8.jpeg
     
    • Haha
    Reactions: Mugen and Hapuwa

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,677
    5,523
    113
    Anura Kiyanne Kisi Personality Ekak Nathi Thawath Eka Rukadayak Withrai Wage.
    Yathawadi Thatakari, Thatawadi Yathakari Nathi / Talkative Minissunta Mamanan Kamathi Ne. :(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    Kerima punarudayak ban. Mun hithanna inne solar Gahana unuth unta chande dunna un wage Patta pal modayo kiyala..interest rate eka kiyanne mokadda kiyala danne nethi FD daana un inna rataka oya gaanata solar Gahana ewun nethi wennath behe..BESS rate eka nam thanikara joke ekak..

    Paw yakoo ara Manussaya 😂..monawa unath hitha Honda eka 🙂
    ------ Post added on Mar 24, 2025 at 1:08 PM
     
    Last edited:
    • Like
    Reactions: Mugen and chami2015

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    Kerima punarudayak ban. Mun hithanna inne solar Gahana unuth unta chande dunna un wage Patta pal modayo kiyala..interest rate eka kiyanne mokadda kiyala danne nethi FD daana un inna rataka oya gaanata solar Gahana ewun nethi wennath behe..BESS rate eka nam thanikara joke ekak..
    ඔය 17-19 ගානට cost එක recover කර ගන්නත් අවුරුදු 7-8ක් යනවා.
     
    Boru wedak...home load eka cover Kara Ganna nam awulak nehe.
    හෙන ගහන්න ඕන බං මුංට නම්. මොකක් මේ කරල තියෙන්නෙ. රුපියල් 19ක් සෝල වලට? WTF?
    මේ තරම් මාෆියා කාරයොන්ට නැමෙන ආණ්ඩුවක්ද බං තියෙන්නෙ. කිසිම කොන්දක් පණ නෑ නේ මුංගෙ. මණ්ඩලේ ඉන්න එවුන් කොහොමත් සෝල එක්ක බද්ද වෛරයෙන් ඉන්නෙ, උන් බලාගෙන ඉන්නෙ කොයි වෙලේද මේකට ෂොට් එක දෙන්නෙ කියල. පට්ටම දූෂිත ආයතනයක් ඒක. එහෙම Corrupted ආයතනයක් කිය දේවල් ඉහ මුදුනින් පිලිගෙන ඒව ක්‍රියාත්මක කරනව නම් එතැනින්ම හිතාගනිංකො මුගෙ තියෙන අත්දැකීම්. තනිකර පිස්සෙක් නේ.
    ඉස්සර කංචන ඉන්න කාලෙ උං ටික පැත්තකට කරල තියල ලස්සනට තනියම තීන්දු ගත්ත. ඌ හිටපු කාලෙ තමයි ඇත්තටම ලංකාවෙ සෝල හිතාගන්නවත් බැරි විදියට නැගල ගියේ, සෝල වල ස්වර්ණමය යුගය. අපේ කට්ටියට ඕන උනා රට හදන්න :ROFLMAO:

    අනිත් එක බං මොනවද මේ රේට්ස්? කවුද බං මේව හදන්නෙ? මොනව අධ්‍යනය කරලද? යකෝ මෙයිට අවුරුදු 12කට කලින් සෝල වලට ගෙව්වෙත් රුපියල් 22ක්. ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 120 ගණං. රුපියල ගොඩක් ශක්තිමත්, කරන්ට් බිල් ගොඩක් අඩු කාලයක්, උද්ධමණය ඔක්කොම අඩු කාලයක්, ඒ දවස්වලත් රුපියල් 22ක් ගෙව්ව නම්, දැන් ඩොලර් එක 300 ගණං යද්දි, රුපියල මෙච්චර වැටිල තියෙන්නෙ, ඉස්සරට වඩා කරන්ට් බිල් 4 ගුණයකින් විතර වැඩි වෙලා තියෙද්දි මොකෙක්ද මේවට රුපියල් 19ක් ගෙවන්න තීරණය කරපු එකා & ඒව අනුමත කරපු එකා?
    මේ රේට්ස් වලින්ම පේනව නේ බං මුං කොච්චර ඇරියස් එකකින්ද ඉන්නෙ කියල මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. සෝල 19ට ගනිද්දි විදුලි බල මණ්ඩලයෙ ලොක්කොන්ගෙ ඩීසල් බලාගාර වලින් යුනිට් එක රුපියල් 100ට විතර ගන්නව.
    මේ ආණ්ඩුව ආවෙ 80%ක් Renewable energy කරනව කියාගෙන නේද? අන්තිමේදි සෝල වලටත් කෙලිය, EV වලටත් කෙලිය. කෝ බං මුංගෙ ප්‍රතිපත්ති. ඊය 🤮

    @Tricle_Buwa අනේ මංද බං උඹටත් කියන්න වචන නෑ. බොක්කක් නිසා කට පියාගෙන ඉන්නම්👿,
    මේවගෙන් සෝල Industry එකට ඒවගෙ වැඩ කරන අයට වෙන හානිය මොකක්වත් Estimate කරල නෑ නේ මුං. තනිකර ඩීසල් බලාගාර අයිතිකාරයො ගැන හිතල ගත්ත තීරණයක්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    වැඩේ කියන්නේ සෝලා ගෲප් වල තාමත් ආණ්ඩුවේ පුක හෝදන එවුන් ඉන්නවනේ. උන් නම් පුදුම කරුමයක් කරලා තියෙන්න 😅
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    වැඩේ කියන්නේ සෝලා ගෲප් වල තාමත් ආණ්ඩුවේ පුක හෝදන එවුන් ඉන්නවනේ. උන් නම් පුදුම කරුමයක් කරලා තියෙන්න 😅
    මෙන්න 6.30-10.30 වෙනකන් දෙන්න පුළුවන් unit ගණන් practically. :lol:

    5ykcbB0.png
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    මෙන්න 6.30-10.30 වෙනකන් දෙන්න පුළුවන් unit ගණන් practically. :lol:

    5ykcbB0.png
    Ow ochchara thamai, 200ah 16s battery pack 3k wage parallel kaloth 25 wage deeganna puluwan wei hondata awwa thiyena dawas walata
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    battery වලට කීයක් යයිද ?
    220ah 16 cell pack ekak assemble karanna 2.80 lakhs wage yanawa..25kw daily generate karanna ee wage thunak wath one.. oya kiwwe avg quality cells (below 4000cycles) daala hadanna puluwan lowest cost eka..ehema kalath 25kw export Karanna 8.5 lakhs yanawa battery unit ekata witharak.. thawa ithin hybrid inverter cost ekath add wenawa panel and other material cost ekata amatharawa
    . Deye hybrid inverter ekak 4 lakhs wath wenawa 10yr warranty ekka
     
    ඔය ගානට ලක්ෂ 20ක්වත් යයි 25 units export කරන්න cost එක cover වෙනකොට agreement එක ඉවරයි

    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    ඔය ගානට ලක්ෂ 20ක්වත් යයි 25 units export කරන්න cost එක cover වෙනකොට agreement එක ඉවරයි

    Lifep04 battery Wala ideal temperature eka 20c eeta wedi unahama degrade wenawa ikmanata, Anika hybrid inverter ekata 24/7 full load eken duwanna wena hinda awurudu 10k duwana ekakuth nehe..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    හුකල තියෙන්නේ ඔය. සොලාර් පටන් ගත්තු කාලෙත් 22 ගෙව්වා නේද roof top ඒවාට ?
    Of 1 USD = 180 ta thibba kaaleth 22 gewwa..7yrs hebei..ee kaale kattiya hai kale fronius/SMA/ABB FIRMER wage ledak ennema nethi super high quality inverter..den ewa wikunanneth nethi tharan price eka wedi nisa
     
    • Like
    Reactions: Mugen

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    Lifep04 battery Wala ideal temperature eka 20c eeta wedi unahama degrade wenawa ikmanata, Anika hybrid inverter ekata 24/7 full load eken duwanna wena hinda awurudu 10k duwana ekakuth nehe..
    කෙලින්ම නවත්තන්න බැරි නිසා කරලා වැඩක් නැති කරනවා solar. පුබුදු නිරෝෂන් කියන බොරු ගහල කාංචන ගෙන් පල් උන අපතයා, dr. coal සියඹලාපිටිය කියන renewable energy පෙන්න බැරි එකා, වංචා කරලා වැඩ තහනම් කරපු "ඉංජිනේරු" ඇමැතියයි, අනුර කුමාරයි step by step වැඩේ දුන්නේ.

    1. හම්බන්තොට RE projects 43ක් suspend කල. 3.5 billion investment.
    2.New electricity act එක වෙනස් කලා 10MW ට අඩුවෙන් ground-mounted ඒවා කරන්න බැරි වෙන්න.
    3.EV වලට tax double කලා
    4..CEB system control එකේ වැරැද්දෙන් වෙච්ච blackout එක roof top solar උඩ පැටෙව්වා.
    5. Solar, mini-hydro curtail කරනවා agreement කඩලා
    6.Pump storage කියල feasible නැති කරන්න funds නැති (ADB rejected) තඩි පචයක් දැම්මා solar වලට වැඩේ දෙන එක වහගන්න
    7. ඉන්දියාවට excess Renewable energy export කරන්න transmission line එකක් දාන්න ගෙනාපු adani projects වලට වැඩේ දුන්නා
    8.Net ++ scheme එක නැවැත්තුව අනිත් ඒවාට තව restrictions දැම්මා
    9.Variable rate නැති කලා
    10.RTSPV ඒවත් tender කරලා ගන්න ඕනේ කිව්වා
    11.RTSPV tarrif 14-19 බැස්සුවා
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    හෙන ගහන්න ඕන බං මුංට නම්. මොකක් මේ කරල තියෙන්නෙ. රුපියල් 19ක් සෝල වලට? WTF?
    මේ තරම් මාෆියා කාරයොන්ට නැමෙන ආණ්ඩුවක්ද බං තියෙන්නෙ. කිසිම කොන්දක් පණ නෑ නේ මුංගෙ. මණ්ඩලේ ඉන්න එවුන් කොහොමත් සෝල එක්ක බද්ද වෛරයෙන් ඉන්නෙ, උන් බලාගෙන ඉන්නෙ කොයි වෙලේද මේකට ෂොට් එක දෙන්නෙ කියල. පට්ටම දූෂිත ආයතනයක් ඒක. එහෙම Corrupted ආයතනයක් කිය දේවල් ඉහ මුදුනින් පිලිගෙන ඒව ක්‍රියාත්මක කරනව නම් එතැනින්ම හිතාගනිංකො මුගෙ තියෙන අත්දැකීම්. තනිකර පිස්සෙක් නේ.
    ඉස්සර කංචන ඉන්න කාලෙ උං ටික පැත්තකට කරල තියල ලස්සනට තනියම තීන්දු ගත්ත. ඌ හිටපු කාලෙ තමයි ඇත්තටම ලංකාවෙ සෝල හිතාගන්නවත් බැරි විදියට නැගල ගියේ, සෝල වල ස්වර්ණමය යුගය. අපේ කට්ටියට ඕන උනා රට හදන්න :ROFLMAO:

    අනිත් එක බං මොනවද මේ රේට්ස්? කවුද බං මේව හදන්නෙ? මොනව අධ්‍යනය කරලද? යකෝ මෙයිට අවුරුදු 12කට කලින් සෝල වලට ගෙව්වෙත් රුපියල් 22ක්. ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 120 ගණං. රුපියල ගොඩක් ශක්තිමත්, කරන්ට් බිල් ගොඩක් අඩු කාලයක්, උද්ධමණය ඔක්කොම අඩු කාලයක්, ඒ දවස්වලත් රුපියල් 22ක් ගෙව්ව නම්, දැන් ඩොලර් එක 300 ගණං යද්දි, රුපියල මෙච්චර වැටිල තියෙන්නෙ, ඉස්සරට වඩා කරන්ට් බිල් 4 ගුණයකින් විතර වැඩි වෙලා තියෙද්දි මොකෙක්ද මේවට රුපියල් 19ක් ගෙවන්න තීරණය කරපු එකා & ඒව අනුමත කරපු එකා?
    මේ රේට්ස් වලින්ම පේනව නේ බං මුං කොච්චර ඇරියස් එකකින්ද ඉන්නෙ කියල මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. සෝල 19ට ගනිද්දි විදුලි බල මණ්ඩලයෙ ලොක්කොන්ගෙ ඩීසල් බලාගාර වලින් යුනිට් එක රුපියල් 100ට විතර ගන්නව.
    මේ ආණ්ඩුව ආවෙ 80%ක් Renewable energy කරනව කියාගෙන නේද? අන්තිමේදි සෝල වලටත් කෙලිය, EV වලටත් කෙලිය. කෝ බං මුංගෙ ප්‍රතිපත්ති. ඊය 🤮

    @Tricle_Buwa අනේ මංද බං උඹටත් කියන්න වචන නෑ. බොක්කක් නිසා කට පියාගෙන ඉන්නම්👿,
    මේවගෙන් සෝල Industry එකට ඒවගෙ වැඩ කරන අයට වෙන හානිය මොකක්වත් Estimate කරල නෑ නේ මුං. තනිකර ඩීසල් බලාගාර අයිතිකාරයො ගැන හිතල ගත්ත තීරණයක්.
    Mun kale industry eka regulate karanawa wenuwata nuke karala daapu eka..amuma amu kaalakanni

    කෙලින්ම නවත්තන්න බැරි නිසා කරලා වැඩක් නැති කරනවා solar. පුබුදු නිරෝෂන් කියන බොරු ගහල කාංචන ගෙන් පල් උන අපතයා, dr. coal සියඹලාපිටිය කියන renewable energy පෙන්න බැරි එකා, වංචා කරලා වැඩ තහනම් කරපු "ඉංජිනේරු" ඇමැතියයි step by step වැඩේ දුන්නේ.

    1. හම්බන්තොට RE projects 43ක් suspend කල. 3.5 billion investment.
    2.New electricity act එක වෙනස් කලා 10MW ට අඩුවෙන් ground-mounted ඒවා කරන්න බැරි වෙන්න.
    3..CEB system control එකේ වැරැද්දෙන් වෙච්ච blackout එක roof top solar උඩ පැටෙව්වා.
    4.Pump storage කියල feasible නැති කරන්න funds නැති තඩි පචයක් දැම්මා solar වලට වැඩේ දෙන එක වහගන්න
    5.Net ++ scheme එක නැවැත්තුව තව restrictions දැම්මා
    6.Variable rate නැති කලා
    7.RTSPV ඒවත් tender කරලා ගන්න ඕනේ කිව්වා
    8.RTSPV tarrif 14-19 බැස්සුවා
    අපේ ගොබ්බ හැත්තට සමාජවාදය හොඳටම තේරෙයි තව ඉස්සරහට.
    ------ Post added on Mar 24, 2025 at 9:49 PM
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Meken habai solar company wala installation cost adu wela hama podi ekatama gedara ekak invest karala cost eka recover karaganna chance ekkak wei....
    Dao wenne Maha parimana un wadeta bahala solar yayawal gahala hamba karanawa ...podi minihata mukuth Kara ganna na..

    Laksha 10 k kiuwwa ewa install karanna laksha 2-4 ganna kalayak ei
     
    • Haha
    Reactions: monson and Hapuwa