මට තියන ලොකුම අවුල තමයි දැන් විරුද්ධවාදීන් එක්ක තර්ක කරන්න විදියක් නැති එක. 
පොර රනිල්ට කඩේ යන එකෙක්ද, සජියට කඩේ යන එකෙක්ද, මහින්දට කඩේ යන එකෙක්ද එහෙමත් නැත්තම් ඩලස්/විමල් පිලේද, එහෙමත්ම නැත්තම් මෙත්පල්ගේ එකෙක්ද කියල හිතා ගන්න අමාරුයි.
ඒ හින්ද මම යෝජනා කරනවා තමන් කඩේ යන පැත්තේ සංකේතයක් තියන avatar එකක්වත් තාවකාලිකව දාගන්න කියලා.
මම දාගෙන ඉන්නවා වගේ.
මේ යෝජනව මම කරන්නේ වැඩිපුරම මේකේ දේශපාලනේ ගැන කතා කරන උන්ට.
උදාහරණයක් විදියට දෙකඔසාමා දැන් දාන රිප්ලයි/ත්‍රෙඩ් වලින් හිතාගන්න බෑ පොර මොන පක්ෂෙට සපෝට්ද කියලා. ටිකක් මහින්දත් වගේ. ටිකක් රනිලුත් වගේ. දැන් දැන් ටිකක් සජිතුත් වගේ. සමහර වෙලාවට පොර දන්නෙත් නැතුව ඇති පොර කඩේ යන පැත්ත.