NPP විරුද්ධවාදීන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට තියන ලොකුම අවුල තමයි දැන් විරුද්ධවාදීන් එක්ක තර්ක කරන්න විදියක් නැති එක. 🥲
    පොර රනිල්ට කඩේ යන එකෙක්ද, සජියට කඩේ යන එකෙක්ද, මහින්දට කඩේ යන එකෙක්ද එහෙමත් නැත්තම් ඩලස්/විමල් පිලේද, එහෙමත්ම නැත්තම් මෙත්පල්ගේ එකෙක්ද කියල හිතා ගන්න අමාරුයි.
    ඒ හින්ද මම යෝජනා කරනවා තමන් කඩේ යන පැත්තේ සංකේතයක් තියන avatar එකක්වත් තාවකාලිකව දාගන්න කියලා.
    මම දාගෙන ඉන්නවා වගේ.
    මේ යෝජනව මම කරන්නේ වැඩිපුරම මේකේ දේශපාලනේ ගැන කතා කරන උන්ට.

    උදාහරණයක් විදියට දෙකඔසාමා දැන් දාන රිප්ලයි/ත්‍රෙඩ් වලින් හිතාගන්න බෑ පොර මොන පක්ෂෙට සපෝට්ද කියලා. ටිකක් මහින්දත් වගේ. ටිකක් රනිලුත් වගේ. දැන් දැන් ටිකක් සජිතුත් වගේ. සමහර වෙලාවට පොර දන්නෙත් නැතුව ඇති පොර කඩේ යන පැත්ත.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උදාහරණයක් විදියට දෙකඔසාමා දැන් දාන රිප්ලයි/ත්‍රෙඩ් වලින් හිතාගන්න බෑ පොර මොන පක්ෂෙට සපෝට්ද කියලා. ටිකක් මහින්දත් වගේ. ටිකක් රනිලුත් වගේ. දැන් දැන් ටිකක් සජිතුත් වගේ. සමහර වෙලාවට පොර දන්නෙත් නැතුව ඇති පොර කඩේ යන පැත්ත.
    ඌ රෑට රනිල් දවල්ට මයිනා.

    ගූ නං කරුණා අම්මාන්ගෙ හරි කමක් නෑ කයි. :lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නිදහස් මත දාරින් කියල සෙට් එකකුත් ඉන්නවා, මම දකින විඩියට ලන්කාවෙ දෙසපාලනෙ මෙ වෙද්දි ඉන්නෙ ඔක්කොම ඩිල් කාරෙයො, කොන්ද කෙලින් තියන වැඩ කරන එකෙක් නැහැ