NPP සහ ඡන්ද රැලි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අඩෝ පේන විදියට ඡන්දයක් පේන තෙක් මානෙක නෑනේද? එතකොට අපේ NPP එකේ උන් රැලි තියෙන එක නවත්තයිද? නැත්තන් දිගටම තියන් යයිද? මිනිසුන්ගේ ෆෝකස් එකත් අඩු වෙලා වගේ නේද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ussr GIF



    ubawa dala thiyenne gulag yawana 2nd batch eke 1st group ekata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ඔකුන් අත්න් වියදම් කරන් රැලි ලක්ශයක් තිබ්බත් අපේ රටේ මරි මෝඩ මී හරක් ඕකුන්ට ජන්දේ දෙනවා කියලා අන්තිම සති දෙකේ වෙනස් වෙනවා