NPP/JVP යෙන් පත්වුන බහුතරයක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    NPP/JVP යෙන් පත්වුන බහුතරයක් නැති BUSY එකක් පෙනනන්නේ හාන උන් කරන දේවල් වලට මිනිස්සුන්ට උත්තර දෙන්න බැරි නිසා... මෙහෙම කොහොමද රටක් දුවන්නේ ෆෝන් වලට කතා නැහැ සමහරු, පාර්ලිමේන්තු, ප්‍රා. සභා ඔක්කොම එකම කතාවක නම් කොහොමද? දූෂණ/අක්‍රමිකතා මිනිස්සු කියද්දි අහකබලන්නේ? අනික පහළ ඉන්න උන් වැරදි තොරතුරු දුන්නම ඒව අදහගෙන උඩට යනකං යටගහන්න බොරුව යනවා, මේවට නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවෙ අනුර.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    වේස බයියෝ
    එකඟයි ගොඩක් උන් පොහොට්ටු කුක්කෝ ගම් වල, මුන් පොට්ටුවෙ හිටපු උන් කරපු වැරදිත් යටගහගෙන ඉන්නෙ...