2osama

Well-known member
  • Oct 25, 2010
    80,984
    72,087
    113
    මාලඹේ
    හොඳටම කරා ද? නැද්ද?
    පොඩ්ඩක් හිටපන් පච අනුරයා එනකං එතකොට සසඳලා බලලා කියන්නම් 🤣
    විපක්ෂයේ ඉන්න කම් නම් හැමෝම පොරවල් නේ🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් හිටපන් පච අනුරයා එනකං එතකොට සසඳලා බලලා කියන්නම් 🤣
    විපක්ෂයේ ඉන්න කම් නම් හැමෝම පොරවල් නේ🤣🤣🤣
    ලපය ආවේ නැත්නම් උඹෙන් ඕකට උත්තරයක් ගන්න බැරිවෙනවා 🤌

    සිරිසේනට රනිල්ට වඩා හොඳටම කරාද නැද්ද කියල කියපන්. :-D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,087
    113
    මාලඹේ
    ලපය ආවේ නැත්නම් උඹෙන් ඕකට උත්තරයක් ගන්න බැරිවෙනවා 🤌

    සිරිසේනට රනිල්ට වඩා හොඳටම කරාද නැද්ද කියල කියපන්. :-D
    මම ඒක හරියටම කියන්නම් උබ @hasithayad d එකෙන් ලොග් වේයන්කෝ🤣
     
    Similar threads