මං කිව්වේ බොරුද බලපන්කො
දැක්කනේ දර ලිප් කේස් එක
චතුරංග හත්පොලේ ගාගත්තා ඊයේ
මූ නම් බයියෙක් වෙන්න ආසවෙන් ඉදලා අම්මගේ කීමට ජෙප්පෙක් වුන එකෙක්ද කොහෙද
මං කිව්වේ බොරුද බලපන්කො
ඩීසල් පෙට්‍රල් වාහන භාවිතයට වඩා ගොන් කරත්ත භාවිතය පරිසරයට හිතකාමි ක්‍රියාවන්
විදේශ විනිමය ඉතිරිකරගන්නත් පුළුවන්
නාගරික පාරවල් වල ගොන් කරත්ත භාවිතය ගැන ප්‍රායෝගික ගැටළු තියෙන්න පුළුවන්
ලංකාවේ නම් ගවයෝ ඉන්නේ 3% තුනයි![]()
හැටනම ලක්ෂයක් ගවයොත් ඉන්නවා.
ආ ආ බුජ්ජිමත්තු හැටනම ලක්සෙ ගැනද මේ කියන්නෙ? බුජ්ජිය පාවිච්චි කරලා කරපු දේවල් කියපන් බලන්නලංකාවේ නම් ගවයෝ ඉන්නේ 3% තුනයි
ගෑස් වලට වඩා දර ලිප හොදයි කියලා රචනා ලියන්නත් උනා නේ තැරි දාර ජෙප්පන් ට![]()
ජෙප්පෝ 3% තුනට බැස්සුවාආ ආ බුජ්ජිමත්තු හැටනම ලක්සෙ ගැනද මේ කියන්නෙ? බුජ්ජිය පාවිච්චි කරලා කරපු දේවල් කියපන් බලන්න
ජෙප්පෝ %3 තමයි දැන් අවුරුදු 50කට කලිනුත්. ඇත්තටම කරපු වැඩක් කියපන්කො. මන්නාරමේ තෙල් හොයාගත්තා වගේ වැඩකට ඇති දේවල් ටිකක්.ජෙප්පෝ 3% තුනට බැස්සුවා![]()
මං කිව්වේ බොරුද බලපන්කො
දැක්කනේ දර ලිප් කේස් එක
චතුරංග හත්පොලේ ගාගත්තා ඊයේ
මූ නම් බයියෙක් වෙන්න ආසවෙන් ඉදලා අම්මගේ කීමට ජෙප්පෙක් වුන එකෙක්ද කොහෙද![]()

බෝම්බයක් හදන හැටි නේ කියල දීල තියෙන්නේ.
ලංකාවේ විදේශ ණය ගෙවලා ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රාමණය අඩු කරපු එකම ආණ්ඩුව තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවජෙප්පෝ %3 තමයි දැන් අවුරුදු 50කට කලිනුත්. ඇත්තටම කරපු වැඩක් කියපන්කො. මන්නාරමේ තෙල් හොයාගත්තා වගේ වැඩකට ඇති දේවල් ටිකක්.
බෝම්බයක් හදන හැටි නේ කියල දීල තියෙන්නේ.![]()
ඔන්න ඉතින් පට්ට බොරුවක් කිව්වාලංකාවේ විදේශ ණය ගෙවලා ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රාමණය අඩු කරපු එකම ආණ්ඩුව තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව![]()
එහෙම නෙවෙයි නම් නැහැ කියලා ඔප්පු කරපං පොන්ස්ඔන්න ඉතින් පට්ට බොරුවක් කිව්වා
ඔන්න ඔප්පු කරාඑහෙම නෙවෙයි නම් නැහැ කියලා ඔප්පු කරපං පොන්ස්
බොරු බොරු ගාන්නේ නැතුව
මතකද ඒ කාලේ ප්‍රබාකරන් මහත්තයා එක්ක ගිවිසුමක් ගහල යුද්දේ නතරවෙලා තිබුනා? ඒ නිසා විදේශ ණය ටිකක් ආපහු ගෙව්වා.2000-2001 අඩුවෙලා නේද.... එතකොට කවුදෝ කුහකයෝ සෙට් එකක් විස්කි මැඩම් එක්ක ලැගලා වැඩේ දෙල් කරා නේ...නැද්ද මන් අහන්නේ... මෙන්න නෑ කියන්න එපා හොඳේ...
Chat GPT ගෙන් ඔවා අහලා වැඩක් නැහැ
Chat GPT ගෙන් ඔවා අහලා වැඩක් නැහැ
උගෙන් අහලා වරෙන් කවුද ලංකාවේ ජනාධිපති කියලා මුලින්ම![]()
Chat GPT ගෙන් ඔවා අහලා වැඩක් නැහැ
උගෙන් අහලා වරෙන් කවුද ලංකාවේ ජනාධිපති කියලා මුලින්ම![]()