topkollek

Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Chat GPT දාලා හැමින්නේ න දෙයක් නැහැ මෙන්න ලින්ක් එක ගිහින් බලාගන්න
    https://tradingeconomics.com/sri-lanka/external-debt#:~:text=External Debt in Sri Lanka,the second quarter of 2023.

    උඹටත් ඕක පැහැදිලි කරලා දෙන්න සෑහෙන අමාරුයි වගේ.

    ඔය චාට් එකේ විදිහට ගොන්ට ආපු ගමන් පොඩි ගාණක් ණය ගෙවල තියෙනවා. ඌ මොන ලබ්බක් කරලද ජනාධිපති උන ගමන් ඩොලර් බිලියන 4ක් විතර ණය අඩු වුනේ.

    ගෝතය ඇවිත් දෙවන කාර්තුවේ හිටං ආපහු ණය වැඩිවෙලා

    image.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ

    වෙන අවුරුදු වල පොඩ්ඩක් වත් ගෙවලා නැහැ නේද🤣🤣
    20240307-211801.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන අවුරුදු වල පොඩ්ඩක් වත් ගෙවලා නැහැ නේද🤣🤣
    20240307-211801.jpg
    කලින් ආණ්ඩු ණය ගෙවන්නෙ නැතිව හිටියා වගේ විහිළුවක් නේද කරේ ?

    ගෝතයා ආපු ගමන් ණයක් ගෙවන්න ආර්ථිකයට මොනවද උන්දැ මාස තුනෙන් කරේ කියල කියමු බලන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    කලින් ආණ්ඩු ණය ගෙවන්නෙ නැතිව හිටියා වගේ විහිළුවක් නේද කරේ ?

    ගෝතයා ආපු ගමන් ණයක් ගෙවන්න ආර්ථිකයට මොනවද උන්දැ මාස තුනෙන් කරේ කියල කියමු බලන්න.
    ණය ගෙවන්න ආර්ථිකයට මොනවා ද කරන්න ඕනේ ?
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    අන්න ආර්ථික ඔස්තාර් ලා ටිකට මහ බැංකුවෙන් වැඩට එන්න ලු උබලාගෙන් උපදේස් ගන්න :lol: :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ණය ගෙවන්න ආර්ථිකයට මොනවා ද කරන්න ඕනේ ?
    ඒක තමයි මම අහන්නෙ?

    කලින් යහපාලන ආණ්ඩුව කාලේ තිබුන සංචිත වලින් කල් පිරුණ ණයක් ගෙව්වා වගේ පේන්නෙ! ගොටගේ හාස්කමක් නම් දිගටම ණය අඩුවෙන්න ඕන. දෙවැනි කාර්තුවේ හිටන් ණය වැඩිවෙලා

    මෙහෙම කරන්න නම් ඕන පහ ෆේල් මෝඩයෙකුට පුළුවන්
    image.png

    ------ Post added on Mar 7, 2024 at 10:06 PM
     
    • Like
    Reactions: Xi Jinping

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මං කිව්වේ බොරුද බලපන්කො🤣
    දැක්කනේ දර ලිප් කේස් එක🤣
    චතුරංග හත්පොලේ ගාගත්තා ඊයේ🤡🌷
    මූ නම් බයියෙක් වෙන්න ආසවෙන් ඉදලා අම්මගේ කීමට ජෙප්පෙක් වුන එකෙක්ද කොහෙද🤡🌷
    අම්බෝ ඩෙඩ් හුට්ටො 🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ඒක තමයි මම අහන්නෙ?

    කලින් යහපාලන ආණ්ඩුව කාලේ තිබුන සංචිත වලින් කල් පිරුණ ණයක් ගෙව්වා වගේ පේන්නෙ! ගොටගේ හාස්කමක් නම් දිගටම ණය අඩුවෙන්න ඕන. දෙවැනි කාර්තුවේ හිටන් ණය වැඩිවෙලා

    මෙහෙම කරන්න නම් ඕන පහ ෆේල් මෝඩයෙකුට පුළුවන්
    image.png

    ------ Post added on Mar 7, 2024 at 10:06 PM
    ඩොලර් සංචිත වලින් නය ගෙවන්නේ නැතුව රුපියල් වලින් ගෙවන්න ද බන්🤦 මොනවා ද කියවන්නේ
    කවදාවත් ණය ගෙවන්න බැරි වෙනවා මෙහෙම තර්ක කළොත්🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් සංචිත වලින් නය ගෙවන්නේ නැතුව රුපියල් වලින් ගෙවන්න ද බන්🤦 මොනවා ද කියවන්නේ
    කවදාවත් ණය ගෙවන්න බැරි වෙනවා මෙහෙම තර්ක කළොත්🤣🤣
    සිරිසේනගේ සංචිතවලින් ගෝතය ණයක් ගෙව්වම ඒක පොහොට්ටුවේ හපන්කමක් කියන්නෙ බොට පිස්සුද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    සිරිසේනගේ සංචිතවලින් ගෝතය ණයක් ගෙව්වම ඒක පොහොට්ටුවේ හපන්කමක් කියන්නෙ බොට පිස්සුද?
    සිරිසෙනගේද රාජපක්ෂලා ගේද නැත්නම් රනිල් වික්‍රමසිංහ ගේ කියලා ලංකාවේ මහබැංකුවේ විදේශ සංචිත මුදල් නැහැ බං ඒවා රටේ සල්ලි. පොඩ්ඩක් වහලෙක් වගේ හිතන්නේ නැතුව පරිණත වේයන් .
    පොලිය වැඩියෙන් ගෙවන්න වෙන විදේශ ණය වගයක් තමා ගෝඨාභය ගෙවලා දැම්මේ

    එහෙනම් 2015 රට බාර දෙනකොට තිබ්බ විදේෂ්සංචිත වලට සිරිසෙනයා මොකද කරේ කියලා හොයන්නත් ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිසෙනගේද රාජපක්ෂලා ගේද නැත්නම් රනිල් වික්‍රමසිංහ ගේ කියලා ලංකාවේ මහබැංකුවේ විදේශ සංචිත මුදල් නැහැ බං ඒවා රටේ සල්ලි. පොඩ්ඩක් වහලෙක් වගේ හිතන්නේ නැතුව පරිණත වේයන් .
    පොලිය වැඩියෙන් ගෙවන්න වෙන විදේශ ණය වගයක් තමා ගෝඨාභය ගෙවලා දැම්මේ

    එහෙනම් 2015 රට බාර දෙනකොට තිබ්බ විදේෂ්සංචිත වලට සිරිසෙනයා මොකද කරේ කියලා හොයන්නත් ඕනේ
    එකවතාවක් සංචිත වලින් ණය වාරිකයක් ගෙවපු එකක් උඹ "පොහොට්ටු හපන්කමක්" කියල කිව්වෙ ඇයි? මෝඩ ගෝටගේ කාලේ එකවතාවයි එහෙම හරි ණයක් ගෙව්වෙ. ඊට පස්සෙ මුළු සංචිතයම දිය කරලා රටම බංකොලොත් කරා.

    👇 :-D :-D 🤌

    ලංකාවේ විදේශ ණය ගෙවලා ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රාමණය අඩු කරපු එකම ආණ්ඩුව තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව 🤩🤩
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    එකවතාවක් සංචිත වලින් ණය වාරිකයක් ගෙවපු එකක් උඹ "පොහොට්ටු හපන්කමක්" කියල කිව්වෙ ඇයි? මෝඩ ගෝටගේ කාලේ එකවතාවයි එහෙම හරි ණයක් ගෙව්වෙ. ඊට පස්සෙ මුළු සංචිතයම දිය කරලා රටම බංකොලොත් කරා.

    👇 :-D :-D 🤌
    ඒක පාරක් හරි ගෙව්වුවා නේ මෝඩයො සංචිත වලින් ගෙවන්නේ නැත්නම් උබේ අම්මාගේ හැබිලියෙන් ද නය ගෙවන්නේ මෝඩ වේසිගෙ පුතා🤮
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක පාරක් හරි ගෙව්වුවා නේ මෝඩයො සංචිත වලින් ගෙවන්නේ නැත්නම් උබේ අම්මාගේ හැබිලියෙන් ද නය ගෙවන්නේ මෝඩ වේසිගෙ පුතා🤮
    අනික් හැම ආණ්ඩුවක්ම ණය වාරික ගෙව්වා. මෝඩය විතරයි ණය ගෙවාගන්න බැරිව පැනල දිව්වෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    අනික් හැම ආණ්ඩුවක්ම ණය වාරික ගෙව්වා. මෝඩය විතරයි ණය ගෙවාගන්න බැරිව පැනල දිව්වෙ
    කොයි ආණ්ඩුවෙන්ද පොන්නයෝ ඩොලර් බිලියන 9 ක් ණය වාරික ගේවුවේ
    දන්නේ නැත්නම් මෝඩ චුන් ගන්න එපා පොන්ස්
    ලංකාවේ ලොකුම ණය වාරිකය තමා ගෙවන්න තිබ්බේ 2021 එකේ

    මොන ආණ්ඩුව කාලේද පොන්නයෝ කොවිඩ් ඇවිත් රට වහගෙන ඉදලා නය වාරික ගෙවන්න උනේ

    උබට කිසිම ආර්ථික දැනුමක් නැති මෝඩයෙක් කියලා තේරෙනවා පොන්ස් 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොයි ආණ්ඩුවෙන්ද පොන්නයෝ ඩොලර් බිලියන 9 ක් ණය වාරික ගේවුවේ
    දන්නේ නැත්නම් මෝඩ චුන් ගන්න එපා පොන්ස්
    ලංකාවේ ලොකුම ණය වාරිකය තමා ගෙවන්න තිබ්බේ 2021 එකේ

    මොන ආණ්ඩුව කාලේද පොන්නයෝ කොවිඩ් ඇවිත් රට වහගෙන ඉදලා නය වාරික ගෙවන්න උනේ

    උබට කිසිම ආර්ථික දැනුමක් නැති මෝඩයෙක් කියලා තේරෙනවා පොන්ස් 🤣
    @2osama වගේ ආර්ථික ඔස්තාර් වියත්මගේ එවුන්ගෙන් උපදෙස් අරන් තමයි රටම බංකොලොත් වුනේ.

    Cracking Up Lol GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    @2osama වගේ ආර්ථික ඔස්තාර් වියත්මගේ එවුන්ගෙන් උපදෙස් අරන් තමයි රටම බංකොලොත් වුනේ.

    Cracking Up Lol GIF
    අහපු ප්‍රශ්නයට උත්තර දීපන් බන් වැල් බයිලා කියවන්නේ නැතුව

    අනිත් ආණ්ඩු ණය ගෙව්වුවට ඩොලර් බිලියන 7 ගානක් ගෙවන්න තිබ්බා 2021 දී ලංකාවේ මුළු වාර්ෂික ආදායම ඩොලර් බිලියන 9 ගානක්

    ඒකෙන් 4.3 ක් 2021 අප්‍රේල් වල ගෙව්වුව තව 3 ගානක් ගෙවන්න තිබ්බා . එහෙම වෙලාවක තමා මෝඩ ජෙප්පෝ ලංකාවට සල්ලි ඒවන්න එපා කියලා පුක දුන්නේ

    ඒ ඩොලර් බිලියන 3 ත් ගෙවාගන්න පුළුවන් උනා නම් රට බංකොලොත් වෙන්නේ නැහැ

    ගෝඨාභය ගේ වැරදි තිබ්බා . මේ වගේ රටට ඩොලර් ඒවන්න එපා කියන පාහරයෝ හරි නම් එල්ලා මරන්න ඕනේ ප්‍රසිද්ධියේ 🤮
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහපු ප්‍රශ්නයට උත්තර දීපන් බන් වැල් බයිලා කියවන්නේ නැතුව

    අනිත් ආණ්ඩු ණය ගෙව්වුවට ඩොලර් බිලියන 7 ගානක් ගෙවන්න තිබ්බා 2021 දී ලංකාවේ මුළු වාර්ෂික ආදායම ඩොලර් බිලියන 9 ගානක්

    ඒකෙන් 4.3 ක් 2021 අප්‍රේල් වල ගෙව්වුව තව 3 ගානක් ගෙවන්න තිබ්බා . එහෙම වෙලාවක තමා මෝඩ ජෙප්පෝ ලංකාවට සල්ලි ඒවන්න එපා කියලා පුක දුන්නේ

    ඒ ඩොලර් බිලියන 3 ත් ගෙවාගන්න පුළුවන් උනා නම් රට බංකොලොත් වෙන්නේ නැහැ

    ගෝඨාභය ගේ වැරදි තිබ්බා . මේ වගේ රටට ඩොලර් ඒවන්න එපා කියන පාහරයෝ හරි නම් එල්ලා මරන්න ඕනේ ප්‍රසිද්ධියේ 🤮

    ගැලපෙන්නෙ නැති කතා දෙකක් - අන්තිමට අපි තමයි හොඳටම කරේ කිව්වා රටම බංකොලොත් කරලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ගැලපෙන්නෙ නැති කතා දෙකක් - අන්තිමට අපි තමයි හොඳටම කරේ කිව්වා රටම බංකොලොත් කරලා
    වාර්ෂික ඩොලර් ආදායම බිලියන 9 ගානක් ණය වාරික පොලිය ඩොලර් බිලියන 7.4 ක්
    කරුමෙට 2019 ඉඳන් කොවිඩ් වලට රට වහලා

    මොන ජගතා හිටියත් රට බංකොලොත් වෙනවා වෙනවා මයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාර්ෂික ඩොලර් ආදායම බිලියන 9 ගානක් ණය වාරික පොලිය ඩොලර් බිලියන 7.4 ක්
    කරුමෙට 2019 ඉඳන් කොවිඩ් වලට රට වහලා

    මොන ජගතා හිටියත් රට බංකොලොත් වෙනවා වෙනවා මයි
    හොඳටම කරා ද? නැද්ද?
     
    Similar threads