NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,951
    13,486
    113
    පෘථිවිය
    LRT ප්‍රයෝජනවත් නැහැ - බිමල්

    ගොන් මොළ තියෙන මේ වගේ බිං කුන්ඩෝ හිතන්නේ දුම් දාගෙන, දුවිලි පුරවාගෙන, හු කියාගෙන, එන කෝච්චි හොඳයි කියල.

    රට හැදෙනවා නෙමේ, මුන් රට කනවා

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113



    JAICA projects උන් fund කරන්නේ නැහැ හරි හමන් feasibility study එකක් EIA නැතුව

    The comprehensive JICA Preparatory Survey Report evaluates the feasibility of the Colombo Light Rail Transit (LRT) system. It outlines preliminary route alignments, demand forecasts, structure designs, and financial and economic impacts to alleviate severe traffic congestion in the Colombo Metropolitan Area. [1, 2, 3]
    https://openjicareport.jica.go.jp/pdf/12307021_01.pdf
    https://www.jica.go.jp/Resource/eng...nka/c8h0vm0000ad5d0w-att/c8h0vm0000d4im5d.pdf
    https://www2.jica.go.jp/en/evaluation/pdf/2018_SL-P119_1_f.pdf

    ඕක ආවේ JAICA - UoM කරපු URBAN TRANSPORT SYSTEM DEVELOPMENT PROJECT FOR COLOMBO METROPOLITAN REGION AND SUBURBS URBAN TRANSPORT MASTER PLAN යටතේ.
    https://www.transport.gov.lk/web/images/downloads/F-CoMTrans_Main_S.pdf

    Communist බිමල්ට තියෙන්නේ වැඩ බැරි නිසා මේ වගේ පන්තියක් කරන් ඉන්න :lol:
    [/SIZE]
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    978
    1,021
    93
    Pluto
    උ කියන කතාව හරි.. ඕකට යන සල්ලි වලින් මේ වෙලාවේ තව metro bus ටිකක් දාන එක තමයි හොඳම වැඩේ... පස්සේ පුළුවන් ඔය වැඩේ කරන්න.. this is not the right time..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,502
    1
    5,622
    113
    ජනාදිපතිවරනෙ කාලේ හුන්ඩුවට කඩේ ගිය හිගන හැත්ත චන්දෙ දිනුවට පස්සෙ පොදු ප්‍රවාහනසේවෙ සැපට යනහැටි Facebook එකේ දාල තිබ්බ නේද ..?... :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,272
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LRT ගෙනාවට ඕවගෙ ණය ගෙවන්නෙ එකතු කරගන්න බදු වලින්. හැබැයි වැඩිපුර බදු ගෙවන එවුන් යන්නෙ තමන්ගෙ වාහනවල. තේරුමක් නැති වියදමක්.

    කවුද මේ වගේ මෝඩ ප්‍රොජෙක්ට් ලංකාවට ගේන්න හදපු එකා? @monson
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,511
    8,540
    113
    kandy
    Prof.-Lalithasiri-Gunaruwan.jpg



    SUP NIGGERS :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,311
    1
    31,978
    113
    - උඩරට -
    JVP එකට බලය නැති කාලේ කියන්න පුලුවන් වෙච්චි දාර්ශනික ටෝක් බලය ඇති කාලේ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න බෑ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,217
    113
    LTR , LRT, CTR , ඕවා වැඩක් නෑ බං

    ඔන්න CGR එකට තව යුනියන් එකක් දාන්න දුන්නා නම් ජෙප්පෝ සුපිරියට කරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,590
    113
    මාලඹේ
    උ කියන කතාව හරි.. ඕකට යන සල්ලි වලින් මේ වෙලාවේ තව metro bus ටිකක් දාන එක තමයි හොඳම වැඩේ... පස්සේ පුළුවන් ඔය වැඩේ කරන්න.. this is not the right time..
    පුදුම හෙද්ල්ක් නේ මල්ලි හොදන්නේ😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,233
    113
    කලබල නැතුව හිටාන්. 2048 කිට්ටු වෙලා හදන්නම්. එතකම් ජේවීපී එකෙන් ලංකාවට හඳුන්වාදීපු මෙට්‍රො බස් එකේ පලය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත
    ඕකුන් කෝමත් එක ලයින් එකේ දෙපැත්තට යන LRT වලට කැමැත්තෙන් හිටියේ නෑ , මතකනේ වසන්තයා කිව්වා ඒවා ඒ කාලේ. ඕකුන්ට සල්ලිත් නෑ ඕක හදන්න එකයි . අනික උබලට LRT එකක් ලැබෙන්නේ 2050 වගේ එතකං උබලට යන්න මෙට්‍රෝ බස් දෙයි, පුලුවන් නම් ට්‍රොලි බස් ටිකකුත් දැම්මනම් හරි . 100 කරන්න පුලුවන් වැඩේට 1000 ගෙවන්නේ ඇයි. කෝමහරි උබලට ac එක්ක වැඩට යන්න්නයි ඒවගේ අස්සේ vlog කරන්නයිනෙ ඕනේ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,770
    3,224
    113
    LTR , LRT, CTR , ඕවා වැඩක් නෑ බං

    ඔන්න CGR එකට තව යුනියන් එකක් දාන්න දුන්නා නම් ජෙප්පෝ සුපිරියට කරයි
    Godak alut LRT implement karanne driverless. Automatic Train Operation(ATO) enawa kiyanne itin adukule JVP huttalata strike karanna widiyakut neti wenawa. E nisa owa danawata kemati netuwa ati ban.


    Mehemayi, adukule jepponwa daily udea hawasa LRT wala daala colombo travel kerewwata wedak wenne naa tamai. Jepponge life eka aran beluwot itin LRT neweyi karattayakwat wedak naa e moda hukannalata. Denatat ballata ati wedakut naa himin gamanakut naa wage neh.

    E wunata otana prashne tyenne eka neweyi. Me yana widiyata lankawe urban transportation walata LRT, monorail wage systems tikak ona wenawa. Colombo me urbanise wena speed ekat ekka hariyata city planning karanawa nam passenger transport infrastructure improve karannama wenawa. Ekata cost efficientma widiya tamai LRT. Nettan tawa tika kalekin colombo walat gridlock ekak ewi. Oka nokara city eka expand karanna baa.
     
    • Like
    Reactions: rangana26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,039
    113
    LRT ගෙනාවට ඕවගෙ ණය ගෙවන්නෙ එකතු කරගන්න බදු වලින්. හැබැයි වැඩිපුර බදු ගෙවන එවුන් යන්නෙ තමන්ගෙ වාහනවල. තේරුමක් නැති වියදමක්.

    කවුද මේ වගේ මෝඩ ප්‍රොජෙක්ට් ලංකාවට ගේන්න හදපු එකා? @monson
    🤭 Project එක මොඩයි කියලා තේරෙන්නේ අවුරුදු 2කක් ගියා කියන්නේ හොදයි නෙ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,264
    4,085
    113
    Adennama Sanvardaney karanawa.
    "Naharenpita Station" kiyala Aluth bord ekak demma. Dan train essarata wada wegawath pull AC and Pull Service hari pahasui😄
     
    • Haha
    Reactions: monson

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,941
    4,450
    113
    Sri Lanka
    ලංකාවේ ට්‍රාන්ස්පෝට් සිස්ටම් එක කවදාවත් හැදෙන්නේ නෑ. ඕක ජයිකා එකෙන් 0.1% පොලියට කරන්න ගියේ මතක විදිහට. අවුරුදු 12ක් ගෙවන්න ඕනිත් නෑ කියලා තිබ්බා වගේ මතකයි .

    ගොබ්බ හරක්. හැමදාම ලොරි බොඩි වලම පලයල්ලා.
     
    • Like
    Reactions: Mugen