පියන්ට කොහොමද බන් 70ක් හම්බෙන්නෙ? Banking exam කරල AL පාස් වෙලා ඩිප්ලෝමා කරල යන උන්ටත් අවුරුදු 5,6 කට පස්සෙ 70ක් විතර හම්බෙන්නෙ. e issara ban.. rdb eke manager mata kiwwa unge bank assistant kenekta gross eka 78k wage labenawa kiyala