NSB bank

djruki

Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    NSB eke system තාම හරි ගිහිල්ලා නැද්ද ? දන්න කෙනෙක් කියනවද , සැලරි එක ගිහිල්ල තියෙන්නේ ඒ උනාට තාම අප්ඩේට් වෙලා නැහැ 😔
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    71762.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Eye ra nsb acc ekakta boc aken transaction ekak kraa eka return una..passe boc ekata cl krla ahuwma transaction fail une ai kiyla un kiuwa nsb ake error ekak tyne..danma aai try krnna epa kiylt