NSB මනී මාකට් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මචංලා , මම ගන්න වැටුප කොටසක් වියදම් කරලා .ඉතුරු ටික ඉතුරු කරන්න කියලා බැලුවේ..

    NSB මනී මාකට් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා , මම ගන්න වැටුප කොටසක් වියදම් කරලා .ඉතුරු ටික ඉතුරු කරන්න කියලා බැලුවේ..

    NSB මනී මාකට් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    NSB එකේ වැඩක් කරගන්න ගියාම තමයි එපා වෙන්නේ. Online, email කියලා දෙයක් දන්නෙම නැහැ. ඔක්කොටම බඩ ගාන්න ඕනෙ Branch එකට.