NSB ලොකු අවුලක් මචං...😐😐

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ APP එකනම් තාම වැඩ, අහන්බෙන් දැකල පරණ වෙබ් සයිට් එක ඩවුන් කරන්න කලින් අලුත් එකට රෙජිස්ටර් උනා.. එකෙන් අවුලක් නෑ...

    හැබැයි මෙහෙම අවුල් වගයක් තියෙනවා, උන් එකවුන්ට් නම්බර් ඔක්කොම වෙනස් කරලා...
    3000න පටන් ගන්න නම්බර් එකක් දීල තියෙන්නේ... දැන් ඇප් එකෙන් මොනවා හරි ගෙව්වම sms එන්නෙත් අර 3000 නම්බර් එකේ එකවුන්ට් එකෙන් කැපුන කියල.. හැබයි වෙබ්,ඇප් දෙකේම පෙන්නනේ පරණ නම්බර් එක.

    ATM කර්ඩ් ගොඩක් අලුත් එකට ලින්ක් කරලා තියෙනවා වගේ....

    මේකනම් සුපිරි නෑමක් NSB උන්ට... මම උන්ගේ පාවිච්චි කරන්නේ පට්ට ගණන් අඩුයි සර්විස් වලට.. fancy නැති උනත් වෙන්න ඕනි වැඩ ටික කරගන්න පුළුවන්...
    ඒක තමයි බං මන් බැලුවේ. මොකද message එකේ account no එක වෙනස් කියලා. දැන් එතකොට අපි කාට හරි deposit කරන්න කියලා දෙනකොට දෙන්න ඕන මොන account no එකද?
     
    • Like
    Reactions: snm1990

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    NSB කියන්නෙ ඉතිරි කිරීමේ බැන්කුවක්.

    ඔයාල දාන FD ස් වලට ආණ්ඩුව 100% වග කියන ලන්කාවෙ එකම බැන්කුව.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ඒක තමයි බං මන් බැලුවේ. මොකද message එකේ account no එක වෙනස් කියලා. දැන් එතකොට අපි කාට හරි deposit කරන්න කියලා දෙනකොට දෙන්න ඕන මොන account no එකද?
    තාම මගෙනම් පරණ එකවුන්ට් නම්බර් එකට දන සල්ලි වැටෙනවා... අලුත් එකටනම් තාම මොකුත් සල්ලි දල බැලුවේ නෑ
     
    • Like
    Reactions: scorpion MW