NSB Account User Experience කොහොමද?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    Primary bank account එක විදියට NSB එකව්න්ට් එක පාවිච්චි කරන්න කියල බැලුවෙ. මොකද හිතෙන්නෙ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    බැංකුවට යනකොට පැය 2-3ක් ඉන්න ලැහැස්ති වෙලා යන්න

    කෝල් සෙන්ටර් ආන්සර් නොකරට වොරි වෙන්න එපා
     

    Peanutbutter

    Member
    Apr 26, 2023
    7
    10
    3
    බැංකුවට යනකොට පැය 2-3ක් ඉන්න ලැහැස්ති වෙලා යන්න

    කෝල් සෙන්ටර් ආන්සර් නොකරට වොරි වෙන්න එපා
    NSB Ekata Call Center Kiyala Ekak na Mn Hithanne Jeewitheta AnswerKaranne na :baffled:

    Primary bank account එක විදියට NSB එකව්න්ට් එක පාවිච්චි කරන්න කියල බැලුවෙ. මොකද හිතෙන්නෙ?
    Meka Wedagath Wei

    https://elakiri.com/threads/කොමර්ෂල්-බැංකුවේ-ගිණුමක්.2102698/post-28809127
    ------ Post added on Apr 26, 2023 at 1:35 PM
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    මගේ සෙකන්ඩරි අකවුන්ට් එක. FD තියෙන්නෙත් මේකේම තමයි. ගොඩක් ගනු දෙනු කරන්නේ නෑ. ඔන්ලියින් බැන්කින් හරි ATM වල කේස් නම් සෙට් උනෙම නෑ. ගොඩක් යුස් කරන්නේ නැති නිසා වෙන්න ඇති. බැංකුවට ගිහින් වැඩක් කරන්න නම් ගොඩක් වෙලාව නාස්ති කරන්න වෙනවා. මාර සෙනගක් එන්නේ. මම ගනු දෙනු කරන බ්‍රාන්ච් එකේ කස්ටමර් සපෝර්ට් වල අව්ලකුත් නෑ. හැබැයි ප්‍රයිමරි අකවුන්ට් එක කරන්න නම් බයයි.
     
    • Wow
    Reactions: cheyrav