NSB and Peoples banks, Bank Statement - ඇයි බං එහෙම ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    BOC 500 ක් ගන්නවා per page. Page එකේ transaction 25 ක් තියෙනවා.

    කොමර්ෂල් බැංකුව 250 ක් ගන්නවා. හැබැයි per page transaction 10 යි. එකත් සීල් එකක්වත් මුකුත් නැහැ. Only company ලෝගෝ, අපේ නම transaction.

    සම්පත් තමා අඩුම. සීල්, all other included. Per paper 50. Transactiom 20 යි ද කොහෙද page එකකට.
    BOC Online Banking එකෙන් මේ වගේ එකක් ගන්න පුළුවන් ෆ්‍රී හැබැයි අත්සන් කරලා නැති එක අවුලක් වෙයිද දන්නේ නැහැ මම LOLC එකට නම් දුන්නා මෙහෙම අරගෙන දෙපාරක්.

    1234.png
     
    • Like
    Reactions: lapaman

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Bank ekata gihin, ekek allagena ahapan me transaction eka awe kohenda kiyala.

    Ewa godak welawata oke Inna user level walata pennanne ne. In detail ganna puluwan unge uda than walata Katha karala.

    Bank statement
    Pay slip
    Epf etf


    me 3n 2 k ona mona Hari
     
    • Like
    Reactions: NRTG

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    account eka thiyena branch ekata katha karanna , ehema karanna be . transaction detail statement ekak ganna puluwan