NSB Balance එක බලාගන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ගෙදර ඉඳං බලාගන්ඩ ඔන්ලයින් ක්‍රමයක් නැද්ද?
    ඇප් එකක්වත්
    මේකට ඩෙබිඩ් කාඩ් එකක්නං තියෙනව
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Online nsb application danna

    Mamat apply karanan hadanne

    Site eken ganna application eka man gawa tiyenawa danna ba meke
     

    Attachments

    • EA24A6F9-D689-4DB7-85EE-DE303B032FDF.jpeg
      EA24A6F9-D689-4DB7-85EE-DE303B032FDF.jpeg
      579.3 KB · Views: 54

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Online nsb application danna

    Mamat apply karanan hadanne

    Site eken ganna application eka man gawa tiyenawa danna ba meke
    බැංකුවට යන්නේ නැතිව ඕක හදාගන්න බැරිද?
    මුන්ගේ මෙලෝ phone no එකක් වැඩ කරන්නේ නෑ නේ
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Nsb pay app

    I had to visit the NSB Branch to activate it and SMS banking had to be enabled
    යන්නම වෙනවා නේද
    balance එක check කරගන්න විතරයි ඕනේ මේ යක්කු කියනවා කොරෝන හින්ද කෝල් කරන්න එපා බැංකුවට එන්න කියල
    පිස්සුද මන්ද
     
    • Haha
    Reactions: AnuradhaRa

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Fill application form & email to your branch.
    Password get through post as I remember.
    Totally free.

    Com bank call center ekath call gannetha naha. Me dawas wala adu staff nisa mama hithanne
     
    • Like
    Reactions: AnuradhaRa and Didy

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මටත් තියෙන ප්‍රශ්නයක් ඕක. BOC එකේ නං Smart Passbook ඇප් එකට රෙජිස්ටර් වෙන ‍වැඩේ බ්‍රාන්ච් එකට කෝල් කරලම කරගත්තා. ඩීටේල්ස් සහ ‍ලෙටර් එක මේල් කරල පැයක් වත් ගියේ නෑ වැඩේ ගොඩ. NSB එකේ නං කොහොම වෙයිද දන්නෑ. එකවුන්ට් එකේ බැලන්ස් බලාගන්න විතරක් Smart Passbook එකක් වත් ඩිවලොප් කරානං හොඳයි. :baffled: NSB Pay ඇප් එක සංකීර්ණයි
     
    • Like
    Reactions: Didy and AnuradhaRa