NSB HELP Plz...

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    යාලුවනේ කවුද දන්නේ NSB එකේ Bank trainees ල විදියට කොහොමද Join වෙන්නේ. O/level කරපු නංගිලා මල්ලිලා එහෙම ගිහින් තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. කොහොමද එහෙම එකකට සෙට් වෙන්නේ කියල. මොකද ජොබ් එකක් සොය සොයා ඉන්නකොටයි එහෙම ගියපු ය ගැන දැනගත්තේ. ඒත් ගිය ක්‍රමේ අහගන්න විදියක් නැහැ. දන්නවා නම් කියන්නකෝ ලොකු උදව්වක්.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,806
    2,365
    113
    School leavers la gannawa ban godak banks ( BOC , NSB Peoples Bank......)wala 6 month trainees widihata .Masa 6 n iwarayi sallarayak denawa .Gihin lagama branch eke maneger gen ahapan
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    School leavers la gannawa ban godak banks ( BOC , NSB Peoples Bank......)wala 6 month trainees widihata .Masa 6 n iwarayi sallarayak denawa .Gihin lagama branch eke maneger gen ahapan

    Adunana kenek ghin thiynawa. eyalata Training peroid eka 1yr kiwwa. Ita passe permanant karawa kiyalath kiwwa.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,806
    2,365
    113
    Adunana kenek ghin thiynawa. eyalata Training peroid eka 1yr kiwwa. Ita passe permanant karawa kiyalath kiwwa.

    Ehema nam ganne naa ban bank walata .Permanant aya ganne gazzet karala exam ekak tiyala eken pass aya interview karala thoraganna aya 2 year witara trainig period ekka tiyagena 2 year walin passe aniwaryen permanent karanawa.Eka tama normal procedure eka