යාලුවනේ කවුද දන්නේ NSB එකේ Bank trainees ල විදියට කොහොමද Join වෙන්නේ. O/level කරපු නංගිලා මල්ලිලා එහෙම ගිහින් තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. කොහොමද එහෙම එකකට සෙට් වෙන්නේ කියල. මොකද ජොබ් එකක් සොය සොයා ඉන්නකොටයි එහෙම ගියපු ය ගැන දැනගත්තේ. ඒත් ගිය ක්රමේ අහගන්න විදියක් නැහැ. දන්නවා නම් කියන්නකෝ ලොකු උදව්වක්.
