NSB Internet Banking වලින්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,279
    1
    2,531
    113
    ai බං ඕක ගෙවන්න හදිස්සි,ටිකක් හිටපං,නැත්නම් අඩුරණ කාගේ හරි peoples bank ඇප් එක තියෙනවා නම් එය කියලා ගෙවන්න පුළුවන්,උබ එයාට සල්ලි දුන්නම් හරි,එහෙමත් කව්රු ත් නැත්නම් මට සල්ලි ටික යි රිසිට් එකේ සිරියල නම්බර් එක දීපන් මන් ගේවල දෙන්නන්
     
    • Like
    Reactions: NRTG and CloudX64

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    NSB එකෙන් කොහොමද බන් මහජන බැන්කුවේ ඒව ගෙවන්නෙ.
     
    • Like
    Reactions: Phonemy