NSB Internet Banking - use කරන අය කවුද ඉන්නේ ?

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    me too
    අවුලක් නැහැ, ඇනුවල් ෆී ත් නැහැ.
     
    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    Mamath use karanawa. Balance ekak balanna witharai. Annual fee ekak nam nehe. Hebei api karanna payments walata charge karanawa. Payments karanna ma'am use karanne BOC Internet banking. Annual fee eka 500. But api karana kisima payment ekakata charge karanna nehe.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මම 2017 - 01 - 13 වෙනිදා NSB internet banking aplication එක Bank එකට දුන්නෙ , උන් කිව්වෙ නම් සති දෙකකින් mail එක එවනවා කියලා එත් තාමත් නැ...උබලාට කොච්චර දවසක් ගියද mail එක එන්න
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම 2017 - 01 - 13 වෙනිදා NSB internet banking aplication එක Bank එකට දුන්නෙ , උන් කිව්වෙ නම් සති දෙකකින් mail එක එවනවා කියලා එත් තාමත් නැ...උබලාට කොච්චර දවසක් ගියද mail එක එන්න

    කොල්ලුපිටියේ තියන card center එකට කෝල් කරලා බලන්න.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Kisima aulak na. Ganin. Auruddak gane charge karanneth na.
    Mobile, internet bill payment, Elecricity bill warter bill arawa mewa pay karnwa charge wenneth na.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    කිසිම අවුලක් නෑ මචන්. මම දැන් අවුරුදු 4ක් වගේ ඉදල පාවිච්චි කරනවා. වතුර බිලට විතරයි රුපියල් 10ක් වැඩියෙන් ගන්නේ.
    අනිත් බැංකු වලට සල්ලි දන්න, NSB එකේම වෙන එකවුන්ට් වලට සල්ලි දන්න, ඕවට හොදයි.
    හැබෙයි මටත් email එක එන්නනම් ටිකක් කල් ගිය. කෝකටත් කෝල් එකක් දීල බලපන්.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කිසිම අවුලක් නෑ මචන්. මම දැන් අවුරුදු 4ක් වගේ ඉදල පාවිච්චි කරනවා. වතුර බිලට විතරයි රුපියල් 10ක් වැඩියෙන් ගන්නේ.
    අනිත් බැංකු වලට සල්ලි දන්න, NSB එකේම වෙන එකවුන්ට් වලට සල්ලි දන්න, ඕවට හොදයි.
    හැබෙයි මටත් email එක එන්නනම් ටිකක් කල් ගිය. කෝකටත් කෝල් එකක් දීල බලපන්.

    anik bank walata funds danna account eka register karanne kohomda message ekak yawalada nsb internet online banking account eken?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    attachment.php
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කිසිම අවුලක් නෑ මචන්. මම දැන් අවුරුදු 4ක් වගේ ඉදල පාවිච්චි කරනවා. වතුර බිලට විතරයි රුපියල් 10ක් වැඩියෙන් ගන්නේ.
    අනිත් බැංකු වලට සල්ලි දන්න, NSB එකේම වෙන එකවුන්ට් වලට සල්ලි දන්න, ඕවට හොදයි.
    හැබෙයි මටත් email එක එන්නනම් ටිකක් කල් ගිය. කෝකටත් කෝල් එකක් දීල බලපන්.

    ebay payments කරන්න පුලුවන් ද...???
     
    Shrinath

    Member
    Oct 27, 2007
    238
    36
    0
    ebay payments කරන්න පුලුවන් ද...???

    ebay comments baha ban. NSB cards walin online payments karanna ba.

    Internet banking nikan dena nisa ganin ithin. reload daanna ehema hondai. email eka enna parakku nam 0112379379 call karala ahapah. oya parakku wenne branch eke ewun oka system ekata enter karanne nathi nisa. call ekak dunnama un eka ewelema karanawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mcn mama nam nikan dena nisa balance balanna witharak thiyagena inne nathuwa mata nam kisima wadakata na bn eka, anith eka melo deyak therenne na, BOC account eka wage nemei ahasata polowa wage wenasak therenawa bn