NSB - Internet Banking

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    කෝල් එකක් දීල ඔන්ලයින් බෑන්ක් ඇක්ටිව් කරගන්ඩ බැරිද මොන බැංකුවකවත්?

    මේව පුරෝල බාර දෙන්ඩ බැංකුවට යන්ඩ එපැයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    fill කරන්ඩ බෑ. මේව තියෙන්නෙ PDF වලින්

    ප්‍රින්ට්අවුට් ගන්ඩත් කඩවල් අරින්ඩ එපැයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    කොහොමත් පලවෙනි පාර මේක ප්‍රින්ට් කරලා පුරවල භාර දෙන්න ඕනි.
    උන් ඊමේල් එකට යුසර් නේම්, පාස්වර්ඩ් එකක් එවනවා, තව ඕවරයිඩ් පාස්වර්ඩ් එක තැපෑලෙන් එවන්නේ.
    මේ වෙලාවේ වෙනස් කරලද දන්නේ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    කොහොමත් පලවෙනි පාර මේක ප්‍රින්ට් කරලා පුරවල භාර දෙන්න ඕනි.
    උන් ඊමේල් එකට යුසර් නේම්, පාස්වර්ඩ් එකක් එවනවා, තව ඕවරයිඩ් පාස්වර්ඩ් එක තැපෑලෙන් එවන්නේ.
    මේ වෙලාවේ වෙනස් කරලද දන්නේ නෑ

    අතින් ටයිප් කරන්ඩ ගියාම පණ යනව
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අතින් ටයිප් කරන්ඩ ගියාම පණ යනව

    adobe acrobat wage namak tiyena software ekak tiyei. pdf form ekak fill karala pdf widiyatama save karaganna puluwan.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Sampath eke nm online fill krnna plwn. hbai bank ekt ynna one verify krnna.

    ehm purawala giyama aye kola purawa purawa inna one naa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    adobe acrobat wage namak tiyena software ekak tiyei. pdf form ekak fill karala pdf widiyatama save karaganna puluwan.

    මේ ළඟකදි පොඩි වැඩක් කරගන්ඩ Nitro pro දා ගත්ත :D