Virtual card එකක් හදාගන්න පුළුවන් නේ..Get your virtual Mastercard today!![]()
ඒක තමා බං මේකටත් කීයක් කැපෙනවද දන්නෙ නෑvirtual card nam hada ganna puluwan.. habai mun promote karanne nikan denawa wagge..
sampath bank ekke webcard ekata anually 500 charge karanawa..
හැමෝටම නෙමේFriMi Debit Virtual also charged 400/= WEF from 1st of May
Genie ඇප් එකේ ඔෆර් හම්බවෙනවද නේද.Virtual card එකේ වාසිය මොකක්ද?
අහ්...Genie ඇප් එකේ ඔෆර් හම්බවෙනවද නේද.
එයාල ඉල්ලන්නෙ මාස්ටර් කාඩ් එකක්නෙ
ඉතිං මම Frimi Virtual Mastercard එක යූස් කරනව ඒ වැඩේට
වෙන විශේෂ හේතුවක් නම් නොදනී
උබ card එක ගත්තා ද?Get your virtual Mastercard today!![]()
නෑ බංඋබ card එක ගත්තා ද?