NSB Mobile ඇප් එකේ වැටෙනව මචංල මෙහෙම එකක්

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    virtual card nam hada ganna puluwan.. habai mun promote karanne nikan denawa wagge..

    sampath bank ekke webcard ekata anually 500 charge karanawa..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • virtual card nam hada ganna puluwan.. habai mun promote karanne nikan denawa wagge..

    sampath bank ekke webcard ekata anually 500 charge karanawa..
    ඒක තමා බං මේකටත් කීයක් කැපෙනවද දන්නෙ නෑ
    Frimi virtual එක එක්ස්පයර් වෙනකං නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්නෙ
    https://www.nsb.lk/wp-content/uploads/2019/07/Service-Charges-Fee-Commissions-1.pdf
     
    • Like
    Reactions: dbug

    AnuradhaRa

    Well-known member
  • Virtual card එකේ වාසිය මොකක්ද?
    Genie ඇප් එකේ ඔෆර් හම්බවෙනවද නේද.
    එයාල ඉල්ලන්නෙ මාස්ටර් කාඩ් එකක්නෙ
    ඉතිං මම Frimi Virtual Mastercard එක යූස් කරනව ඒ වැඩේට
    වෙන විශේෂ හේතුවක් නම් නොදනී
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Genie ඇප් එකේ ඔෆර් හම්බවෙනවද නේද.
    එයාල ඉල්ලන්නෙ මාස්ටර් කාඩ් එකක්නෙ
    ඉතිං මම Frimi Virtual Mastercard එක යූස් කරනව ඒ වැඩේට
    වෙන විශේෂ හේතුවක් නම් නොදනී
    අහ්...

    Get your virtual Mastercard today! :shocked:
    උබ card එක ගත්තා ද?
    ------ Post added on Apr 28, 2024 at 10:26 PM
     
    • Like
    Reactions: AnuradhaRa