NSB එකේ online banking (internet banking) use කරන උන් කවුද ඉන්නේ?
මේකේ online banking හරහා මොනවද කරන්න පුළුවන්?
account open කරන්න, FD දන්නා, වෙන බැංකු වලට සල්ලි යවන්න වගේ වැඩ පුලුවන්ද?
සම්පත් එකේ නම් පුළුවන්. but මට NSB account එකකුත් පටන් ගැනීමේ අවහ්‍ය තවක් තියනවා