අන්තරේ මොන ගෝතයෝ විරුද්ධ උනත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න වද්‍යෛ පීඨයක් ලංකාවේ තියෙන්න ඕනේ.
National School of Business Medicine? WTF kukuloh?අවුලක් නෑ ටික දවසකින් management එක medicine කියලා වෙනස් කරනවා. NSBM ම තමා එතකොට.
අපි යන්නේ කොයි පාරේ SAITM එක ගිය පාරේ![]()
@emoji diaries umba mokada hithanne me gana?සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය.
එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.
හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.
- https://sinhala.adaderana.lk/news/194413
Lankawe inna Docala okkoma rata pannama la kwe unta beheth ganna docala tikak hada gannath epaiමේ වෙලාවෙ NPP එක මේකට විරුද්ද වෙලා පෙලපාලි , ස්ට්‍රයික් කරන්න ගත්තොත් ඒ අයගෙ චන්ද ටිකක් කැඩෙනව.
මධ්‍යම පාන්තික දෙමව්පියන්ගෙ / AL Science කරන ළමයින්ගෙ ලොකු හීනයක් තමයි ළමයව කොහොම හරි දොස්තර කෙනෙක් කරන එක.
බිල්ඩින් ටිකක් නෙවෙයි උසස් අධයාපන ආයතනයක් කියන්නේ. යමක් විශ්වවිද්‍යාලයක් වෙන්න කාලයක් යනවා. ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ගත්තාම, සමස්ථ පද්ධතියේම විශ්වවිද්‍යාල කියන තත්ත්වයේ ස්ටැන්ඩඩ් තියෙන්නෙත් රජයෙත් කිහිපයක විතරයි. ( රජයෙත් විශ්වවිද්‍යාල කියන ඔක්කොම මේ තත්ත්වයේ නැ.) කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාල කියාගන්න ඒවා කිසිවක් ඒ තත්ත්වයේ නැ. ඒවා ඉන්ස්ටිටියුට් පමණයි.
------ Post added on Mar 12, 2024 at 1:33 PM
Lankawe inna Docala okkoma rata pannama la kwe unta beheth ganna docala tikak hada gannath epai
------ Post added on Mar 12, 2024 at 1:35 PM
poddak inna monsoon mahaththaya medicin yanakamබිල්ඩින් ටිකක් නෙවෙයි උසස් අධයාපන ආයතනයක් කියන්නේ. යමක් විශ්වවිද්‍යාලයක් වෙන්න කාලයක් යනවා. ලංකාවේ විශ්වවිද්‍යාල තත්ත්වයේ ස්ටැන්ඩඩ් තියෙන්නෙත් රජයෙත් කිහිපයක විතරයි( රජයෙත් විශ්වවිද්‍යාල කිවන ඔක්කොගෙම නැ)
අලුතෙන් පටන් ගත්ත රජයේ මෙඩිකල් ෆැකල්ටි වලත් පරණ ඒවා තරම් තාමත් හොද ටම හැදිලා නැ. සෙමින් හැදෙමින් යන්නේ.
අලුත් එකක් දැම්මත් ඒ ස්ටැන්ඩඩ් අවුලක් නම් තියනවා. මේ රටට පෞද්ගලික ෆැකල්ට් අවශ්ය උනත් ඒවා බරගන්න තරම් තාම මනස හැදිලා නැ. මේ වෙලාවේ පොලිටිකල් ටමොයිල් එකක් තියන නිශ්චිත මොහොතක දේශපාලන අරමුණක් සදහා ළමයි ටිකක් බිල්ලට දිලා, උනගේ ජිවිතෙන් වසර ගානක් විනාස කරලා, අන්තිමේදි රටේ බදු මුදලින් ඕක කවර් කරලා දායි.
ඕකයි වෙන්නේ.
රටේ සාමාන්‍යදොස්තරලාගේ කිසිම මදියක් නැ. දෙන නිෂ්චිත මොහොතක දහස් ගානක් සිස්ටම් එකට දාගන්න පුලුවන් තරම් දැවැන්ත උපාධිදාරි සංචිතයක් අපිට තියනවා.
අපිට නැත්තේ අපේ ගිල්ඩ් එක, විශේෂඥ වෛදවරු. ඔකට පිලියම් දෙන්න බැ පෞද්ගලික කැම්පස් වලින්. අපි උත්තර හොයන්නෙ අදාල ප්‍රශ්නයට නෙවෙයි.

ඕක නොගැහුවොත් වාහනේ උබලැ ගෙදර පාක් කරලා උබ එක්කම එන්නනවෙනවා උබ නැ කියන ලෙඩ්ඩු ටික පෙන්නන්න. රජයේ සැලසුම් කොච්චර හොදද කියනවානම් වාහනේ නවත්තන්න තැනක් නැ. හැමදාම සිකුරුටි ලා එක්ක වලි. අපිව පැත්තකින් උස්සලා තියලා හරි වාහනේ ගහන සෙට් එකක් taukana එවුන් තමා එන්නෙ දැන්.Patta Docala set ekak ban dan inne .. pare yanawa wahana walin 1/2kma kurusa gahan yanne ...
වාහනේ දාලා අපි යමු බලන්න වෙලාවක.ochchara leddu wath na ban
ගිය සතියෙම හොස්පිටල් එක පැත්තෙ හිටියෙඕක නොගැහුවොත් වාහනේ උබලැ ගෙදර පාක් කරලා උබ එක්කම එන්නනවෙනවා උබ නැ කියන ලෙඩ්ඩු ටික පෙන්නන්න. රජයේ සැලසුම් කොච්චර හොදද කියනවානම් වාහනේ නවත්තන්න තැනක් නැ. හැමදාම සිකුරුටි ලා එක්ක වලි. අපිව පැත්තකින් උස්සලා තියලා හරි වාහනේ ගහන සෙට් එකක් taukana එවුන් තමා එන්නෙ දැන්.
වාහනේ දාලා අපි යමු බලන්න වෙලාවක.

ගිය සතියෙම හොස්පිටල් එක පැත්තෙ හිටියෙ
යකෝ ඒක ඇතුලට යනවට වඩා ලේසී හිරගෙයක් ඇතුලට යන එක![]()
![]()
දුන්න පාස් දෙකෙන් එකක් නැතිවෙලා කෙලවුනා මටසිරාවටම. සංසාරෙ එපාවෙනවා පංකාවෙ හොස්පිටල් වල ඇතුළට යන හැටි මතක් උනාම. මමත් මාර කට්ටක් කෑවා දවස් කීපයක්. මේ දොස්තරගෙ වාහනේ පාක් කරගන්න ලෙඩෙක්ගෙ නෙවෙයි.

ගැම්මක්නිදහස් අධ්‍යාපනය කනවා යකෝ.. එකා මෙන් නැගිටලා මේවට විරුද්ධ වෙන්න ඕනේ..ලෙඩ්ඩු මරනවා.. මොක්කු එයිද දන්නේ නෑ ඕවගෙන්. බෙලරුස් ගිහින් එනවා වගේ නෙමේ හෝමාගම දිහාහින් එද්දී අන්තරේ මේවට විරුද්ධ වෙන්න ඕනේ, gmoa එක හෙට මේකට strike එක පටන් ගන්න ඕනේ. අනිද්දාට nurse ල එනවා. සෙනසුරාදාට අපි බහිනවා පාරට නිවාඩු ගන්න බැරි හින්දා weekend තමා.
SLIIT කඩෙත් දෙන්නේ වේසියේ හැම හුත්තේ ඩිග්‍රි එකක්ම උගේ අම්මට හුකන ඩිග්‍රිය විතරයි දෙන්නෙ නැත්තේකැතයිනේ බන් National School of Business Management එකෙන් medical ඩිග්‍රියක් ගත්තා කිව්වම
අඩුම නම වෙනස් කරපන්කෝ ඔය උට්ටේ, subject එකකට focus නොවුණ එකකට![]()
ඒකත් ඇත්ත නේ. හොඳම වෙලාව අල්ලලා වගේමේ වෙලාවෙ NPP එක මේකට විරුද්ද වෙලා පෙලපාලි , ස්ට්‍රයික් කරන්න ගත්තොත් ඒ අයගෙ චන්ද ටිකක් කැඩෙනව.
මධ්‍යම පාන්තික දෙමව්පියන්ගෙ / AL Science කරන ළමයින්ගෙ ලොකු හීනයක් තමයි ළමයව කොහොම හරි දොස්තර කෙනෙක් කරන එක.