NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    අන්තරේ මොන ගෝතයෝ විරුද්ධ උනත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න වද්‍යෛ පීඨයක් ලංකාවේ තියෙන්න ඕනේ.

    Ow, quality control karanawanam ona uni ekak aulak ne. Nikan salli dunna paliata degree denne nathuwa karanna ona. Lankawe uni yanna ona S3i, S3 gaththa un laksha 2k 3k innawa mama htanne. habei uni tiyenna hena podi gaanakata. etakota government eken facility denna berinam minisunta right ekak tiyenawa salli gewala e education eka ganna.

    Pinata kaka bibi inna antharey/jvp wage wesige puthalata kana rath wenna denna ona
     
    • Like
    Reactions: gamerlk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    අවුලක් නෑ ටික දවසකින් management එක medicine කියලා වෙනස් කරනවා. NSBM ම තමා එතකොට.

    අපි යන්නේ කොයි පාරේ SAITM එක ගිය පාරේ 😹😹
    National School of Business Medicine? WTF kukuloh? 😂

    සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය.

    එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.

    හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.

    - https://sinhala.adaderana.lk/news/194413
    @emoji diaries umba mokada hithanne me gana?
    ------ Post added on Mar 12, 2024 at 1:33 PM

    මේ වෙලාවෙ NPP එක මේකට විරුද්ද වෙලා පෙලපාලි , ස්ට්‍රයික් කරන්න ගත්තොත් ඒ අයගෙ චන්ද ටිකක් කැඩෙනව.

    මධ්‍යම පාන්තික දෙමව්පියන්ගෙ / AL Science කරන ළමයින්ගෙ ලොකු හීනයක් තමයි ළමයව කොහොම හරි දොස්තර කෙනෙක් කරන එක.
    Lankawe inna Docala okkoma rata pannama la kwe unta beheth ganna docala tikak hada gannath epai
    ------ Post added on Mar 12, 2024 at 1:35 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    National School of Business Medicine? WTF kukuloh? 😂


    @emoji diaries umba mokada hithanne me gana?
    බිල්ඩින් ටිකක් නෙවෙයි උසස් අධයාපන ආයතනයක් කියන්නේ. යමක් විශ්වවිද්‍යාලයක් වෙන්න කාලයක් යනවා. ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ගත්තාම, සමස්ථ පද්ධතියේම විශ්වවිද්‍යාල කියන තත්ත්වයේ ස්ටැන්ඩඩ් තියෙන්නෙත් රජයෙත් කිහිපයක විතරයි. ( රජයෙත් විශ්වවිද්‍යාල කියන ඔක්කොම මේ තත්ත්වයේ නැ.) කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාල කියාගන්න ඒවා කිසිවක් ඒ තත්ත්වයේ නැ. ඒවා ඉන්ස්ටිටියුට් පමණයි.

    අලුතෙන් පටන් ගත්ත රජයේ මෙඩිකල් ෆැකල්ටි වලත් පරණ රජයේ ඒවා තරම් තාමත් හොද ටම හැදිලා නැ. සෙමින් හැදෙමින් යන්නේ. ඕවා දැමිම පිටුපස තියෙන්නෙත් පොලිටිකල්ඇජෙන්ඩා විම තමයි ඒකට හේතුව.

    අලුත් එකක් දැම්මත් ඒ ස්ටැන්ඩඩ් අවුලක් නම් තියනවා. මේ රටට පෞද්ගලික ⁣ෆැකල්ට් අවශ්ය උනත් ඒවා බරගන්න තරම් තාම මනස හැදිලා නැ. මිනිස්සු හරි කැමති බැන බැන ඉන්න. ලේසියෙන්ම හොද නැ කියලා පාරට බස්සලා විරෝධයක් හදන්න පුලුවන්. ඔය ඉන්ස්ටිටියුට් වලත් වැරදි වැඩ ඒවාට හේතු ඉතින්. අපි දැක්කානේ මිට කලින්වෙච්ච හැටි. අන්තිමේදි සමස්ථ ඉන්ස්ටිටියුට් එකටම හොර කඩේ ලේබලේ වදින නිසා අනිත් ඩිපාට්මන්ට් වලටත් ප්‍රශ්න. එහෙමයි කියලා අනාගතේට සියල්ල ප්‍රතික්ශෙේප කරන්න බැ. ⁣සැකයෙන් නොබලත් බැ.

    හැබැයි එක්ක කියන්න පුලුවන්. මේවෙලාවේ පොලිටිකල් ටමොයිල් එකක් තියන නිශ්චිත මොහොතක දේශපාලන අරමුණක් සදහා ළමයි ටිකක් බිල්ලට දිලා, උනගේ ජිවිතෙන් වසර ගානක් විනාස කරලා, අන්තිමේදි රටේ බදු මුදලින් ඕක කවර් කරලා දායි.

    ඕකයි වෙන්නේ.
    ------ Post added on Mar 12, 2024 at 1:33 PM


    Lankawe inna Docala okkoma rata pannama la kwe unta beheth ganna docala tikak hada gannath epai
    ------ Post added on Mar 12, 2024 at 1:35 PM

    රටේ සාමාන්‍යදොස්තරලාගේ කිසිම මදියක් නැ. දෙන නිෂ්චිත මොහොතක දහස් ගානක් සිස්ටම් එකට දාගන්න පුලුවන් තරම් දැවැන්ත උපාධිදාරි සංචිතයක් අපිට තියනවා.

    අපිට නැත්තේ අපේ ගිල්ඩ් එක, විශේෂඥ වෛදවරු. ඔකට පිලියම් දෙන්න බැ පෞද්ගලික කැම්පස් වලින්. ⁣ අපි උත්තර හොයන්නෙ අදාල ප්‍රශ්නයට නෙවෙයි.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    බිල්ඩින් ටිකක් නෙවෙයි උසස් අධයාපන ආයතනයක් කියන්නේ. යමක් විශ්වවිද්‍යාලයක් වෙන්න කාලයක් යනවා. ලංකාවේ විශ්වවිද්‍යාල තත්ත්වයේ ස්ටැන්ඩඩ් තියෙන්නෙත් රජයෙත් කිහිපයක විතරයි( රජයෙත් විශ්වවිද්‍යාල කිවන ඔක්කොගෙම නැ)

    අලුතෙන් පටන් ගත්ත රජයේ මෙඩිකල් ෆැකල්ටි වලත් පරණ ඒවා තරම් තාමත් හොද ටම හැදිලා නැ. සෙමින් හැදෙමින් යන්නේ.

    අලුත් එකක් දැම්මත් ඒ ස්ටැන්ඩඩ් අවුලක් නම් තියනවා. මේ රටට පෞද්ගලික ⁣ෆැකල්ට් අවශ්ය උනත් ඒවා බරගන්න තරම් තාම මනස හැදිලා නැ. මේ වෙලාවේ පොලිටිකල් ටමොයිල් එකක් තියන නිශ්චිත මොහොතක දේශපාලන අරමුණක් සදහා ළමයි ටිකක් බිල්ලට දිලා, උනගේ ජිවිතෙන් වසර ගානක් විනාස කරලා, අන්තිමේදි රටේ බදු මුදලින් ඕක කවර් කරලා දායි.

    ඕකයි වෙන්නේ.


    රටේ සාමාන්‍යදොස්තරලාගේ කිසිම මදියක් නැ. දෙන නිෂ්චිත මොහොතක දහස් ගානක් සිස්ටම් එකට දාගන්න පුලුවන් තරම් දැවැන්ත උපාධිදාරි සංචිතයක් අපිට තියනවා.

    අපිට නැත්තේ අපේ ගිල්ඩ් එක, විශේෂඥ වෛදවරු. ඔකට පිලියම් දෙන්න බැ පෞද්ගලික කැම්පස් වලින්. ⁣ අපි උත්තර හොයන්නෙ අදාල ප්‍රශ්නයට නෙවෙයි.
    poddak inna monsoon mahaththaya medicin yanakam :rofl: :P
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Snoop Dogg Dancing GIF by Romy
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,882
    21,127
    113
    @shenat ge gaani : Ai sudu oyata naginne naththe?

    @shenat : රටේ ජනාධිපති මහබැංකුවෙන් හොරාකාපු පල්හොරෙක්
    කෝප් කමිටුවෙ සභාපති කෝච්චියෙ චේන් කඩපු හොරෙක්, ehema rataka mata naginawada gaaniye
    :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    @shenat ge gaani : Ai sudu oyata naginne naththe?

    @shenat : රටේ ජනාධිපති මහබැංකුවෙන් හොරාකාපු පල්හොරෙක්
    කෝප් කමිටුවෙ සභාපති කෝච්චියෙ චේන් කඩපු හොරෙක්, ehema rataka mata naginawada gaaniye
    කැරි කට් එක යකෝ🤦🤦
    @shenat මෙහේ වරෙන් පොන්න පැටියා🤣🤣
     
    • Haha
    Reactions: tharakaf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Patta Docala set ekak ban dan inne .. pare yanawa wahana walin 1/2kma kurusa gahan yanne ...
    ඕක නොගැහුවොත් වාහනේ උබලැ ගෙදර පාක් කරලා උබ එක්කම එන්නනවෙනවා උබ නැ කියන ලෙඩ්ඩු ටික පෙන්නන්න. රජයේ සැලසුම් කොච්චර හොදද කියනවානම් වාහනේ නවත්තන්න තැනක් නැ. හැමදාම සිකුරුටි ලා එක්ක වලි. අපිව පැත්තකින් උස්සලා තියලා හරි වාහනේ ගහන සෙට් එකක් taukana එවුන් තමා එන්නෙ දැන්.
    ochchara leddu wath na ban
    වාහනේ දාලා අපි යමු බලන්න වෙලාවක.
     
    • Like
    Reactions: shenat and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    ඕක නොගැහුවොත් වාහනේ උබලැ ගෙදර පාක් කරලා උබ එක්කම එන්නනවෙනවා උබ නැ කියන ලෙඩ්ඩු ටික පෙන්නන්න. රජයේ සැලසුම් කොච්චර හොදද කියනවානම් වාහනේ නවත්තන්න තැනක් නැ. හැමදාම සිකුරුටි ලා එක්ක වලි. අපිව පැත්තකින් උස්සලා තියලා හරි වාහනේ ගහන සෙට් එකක් taukana එවුන් තමා එන්නෙ දැන්.

    වාහනේ දාලා අපි යමු බලන්න වෙලාවක.
    ගිය සතියෙම හොස්පිටල් එක පැත්තෙ හිටියෙ
    යකෝ ඒක ඇතුලට යනවට වඩා ලේසී හිරගෙයක් ඇතුලට යන එක :baffled: :eek:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ගිය සතියෙම හොස්පිටල් එක පැත්තෙ හිටියෙ
    යකෝ ඒක ඇතුලට යනවට වඩා ලේසී හිරගෙයක් ඇතුලට යන එක :baffled: :eek:

    සිරාවටම. සංසාරෙ එපාවෙනවා පංකාවෙ හොස්පිටල් වල ඇතුළට යන හැටි මතක් උනාම. මමත් මාර කට්ටක් කෑවා දවස් කීපයක්. මේ දොස්තරගෙ වාහනේ පාක් කරගන්න ලෙඩෙක්ගෙ නෙවෙයි.
     
    • Like
    Reactions: emoji diaries

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    සිරාවටම. සංසාරෙ එපාවෙනවා පංකාවෙ හොස්පිටල් වල ඇතුළට යන හැටි මතක් උනාම. මමත් මාර කට්ටක් කෑවා දවස් කීපයක්. මේ දොස්තරගෙ වාහනේ පාක් කරගන්න ලෙඩෙක්ගෙ නෙවෙයි.
    දුන්න පාස් දෙකෙන් එකක් නැතිවෙලා කෙලවුනා මට :baffled: :(
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එක අතකට හොදයි, කැම්පස් පක්කු අපේ සල්ලි වලින් ඉගෙන ගෙන රට යනවා,
    මුන් ගියත් කමක් නැහැ මුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අනුර කුමාර ලප වේසිගේ පුතාට දැන් පුද්ගලික විශ්වවිද්‍යාල සංගමුත් තියනවා බන් 🤣🤣🤣. කැරු ලප වේසිගේ පුතා ඕකෙත් දායි සංගමයි ලපයගේ අම්මට හුකමු කියලා🤣🤣🤣🤣.මේවට ඉතින් කතාකරන්න පෙරටුගාමී සහෝදරවරුම ඉන්න ඕන😍. @Draco Malfoy මෙහෙ වර nsbm jvp පොන්නයා මේන්න උබලට අලුත් එකක් දීලා පොනිලුයි ලපකොටයි එකතු වෙලා🤣🤣🤣.

    නිදහස් අධ්‍යාපනය කනවා යකෝ.. එකා මෙන් නැගිටලා මේවට විරුද්ධ වෙන්න ඕනේ..ලෙඩ්ඩු මරනවා.. මොක්කු එයිද දන්නේ නෑ ඕවගෙන්. බෙලරුස් ගිහින් එනවා වගේ නෙමේ හෝමාගම දිහාහින් එද්දී අන්තරේ මේවට විරුද්ධ වෙන්න ඕනේ, gmoa එක හෙට මේකට strike එක පටන් ගන්න ඕනේ. අනිද්දාට nurse ල එනවා. සෙනසුරාදාට අපි බහිනවා පාරට නිවාඩු ගන්න බැරි හින්දා weekend තමා.
    ගැම්මක්
    කැතයිනේ බන් National School of Business Management එකෙන් medical ඩිග්‍රියක් ගත්තා කිව්වම
    අඩුම නම වෙනස් කරපන්කෝ ඔය උට්ටේ, subject එකකට focus නොවුණ එකකට :eek:
    SLIIT කඩෙත් දෙන්නේ වේසියේ හැම හුත්තේ ඩිග්‍රි එකක්ම උගේ අම්මට හුකන ඩිග්‍රිය විතරයි දෙන්නෙ නැත්තේ🤣🤣🤣.name එක sri lanka institute of technology 🤣😆😆😆😆
    ------ Post added on Mar 12, 2024 at 6:09 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,908
    113
    මේ වෙලාවෙ NPP එක මේකට විරුද්ද වෙලා පෙලපාලි , ස්ට්‍රයික් කරන්න ගත්තොත් ඒ අයගෙ චන්ද ටිකක් කැඩෙනව.

    මධ්‍යම පාන්තික දෙමව්පියන්ගෙ / AL Science කරන ළමයින්ගෙ ලොකු හීනයක් තමයි ළමයව කොහොම හරි දොස්තර කෙනෙක් කරන එක.
    ඒකත් ඇත්ත නේ. හොඳම වෙලාව අල්ලලා වගේ 😆