NSBM නන්ගීගේ වීඩියෝවට.

ipcreation

Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E
    මට නම් තේරෙන්නේ නෑ මෙච්චර දැනුවත් කරලත් කැමරා ඉස්සරහා කෙල්ලෝ ඇදුම් ගලවන්නේ මොකටද කියලා...

    ආදරේ කියලා කෙල්ලගේ හැලුව කැමරා කරන්න ඉල්ලද්දීම කෙල්ල දැනගන්න ඕන මිනිහා කවුද කියලා...

    එක්කෝ පෙන්නන්නම ඕනේ නම් මූන නැතුව පෙන්නපන් කොල්ලා මූන බලන් අතේ ගහන්නේ නෑනේ කෙල්ලගේ...

    මෝඩ කෙල්ලන්ට එක අතකින් හොද වැඩේ බන් දැන දැන අමාරුවේ වැටෙනවාට...

    ඒත් අපි යාලුවෙලා හිටපු කෙල්ලෝ අපිට වදින්න ඕනේ... අපි ගාව තිබුන ඒවා ලීක් කලා නම් කෙල්ලෝ 4-5 දෙනෙක් කොකවුට්.. ඒත් අපි නපුන්සකයෝ නෙවෙයි...

    සහතික ඇත්ත
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    OWA GANA KATHA KERENE API THAMA MODAYO
    KELLEK OHOMA RANGANAWA NAM EKITA KOHOMATH HADIYAWAK GAVILA WATH NA
    ANIKA THAMA KOLLONTA KIYANNA THIYENNE MODA AATHAL GANNEPA KIYALA
    EKA THEREI UBE SAHODARIYAKATA OKA UNA NAM EKKO UBE BANDAM PASSE GANIGE EWA LEAK UNOTH NATNAM DUWAGE EWA
    AMMALA THATTALATH WARADI BAN LAMAI HADANA KOTA KESEL GAS WAGE HADALA WADAK NA
    LAMAI KOCHARA UGATH UNATH WADAK NA HADIYAWA NATNAM
    EWA 1 PARA SHANIKA INDI AAPPA WAGE HADANNA BA
    TIKA TIKA PODI DAWAS WELA INDANAMA DENNA ONE
    MUSLIM KELLO BAYATA HARI WAHAN YANEWA
    APE KELLO GANA NAM KATHA KERELA WADAK NA
    SARIYAK ANDATH ANDINNE KEE THANAK PENNADA
    DUKAI DAN HADENE KELLO GANA
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකත් එහෙමයි, අර එයාලයින් කෙල්ලගේ එකත් එහෙමයි...

    ස්කයිප් වගේ එහා පැත්තේ ඉන්න කෙනා රෙකෝඩ් කරපුව නෙමෙයි මේ...කෙලින්ම කෙල්ලගේ පැත්තෙන් රෙකෝඩ් වෙච්ච ඒවා...

    ඩාන්ස් එක ඉවර වෙලා කෙල්ලම පාත් වෙලා ඒ රෙකෝඩ් කරන එක නවත්තනවා..එතකොට ඒ කියන්නේ මේක කෙල්ල කාට හරි යවන්න එක්කෝ රෙකෝඩ් කරා, එහෙම නැත්තම් කෙල්ලම ඩාන්ස් කරලා, එකී කොහොමද ඩාන්ස් කරන්නේ කියල බලන්න රෙකෝඩ් කරගත්ත වෙන්න පුළුවන්...මේකට කොල්ලෙක් අදාලම නැහැ...ඔන්න ස්කයිප් රෙකෝඩ් කරලා ලීක් කරලනම් කොල්ලට දොස් කියන්න පුළුවන්...එත් මේක කෙල්ලගේ ෆෝන් එකෙන්ම ලීක් වෙන්න පුළුවන් නේ...

    එයාලයින් කෙල්ලත් එහෙමයි...හැම එකටම කොල්ලොන්ට දොස් කියන්නත් බැහැ...කෙල්ලගේ වැරැද්ද වෙන්නත් පුළුවන්...:yes::yes::yes:

    අනිත් එක උබ කිව්වත් දැන් ඉන්න කෙල්ලෝ මහා අමුතුයි...පොෂ් මේනියාවක් ගහල ඉන්නේ...ලෝකල් නිව්ස් බලන්නෙම නැහැ..අහන්නේ ඉංග්‍රීසි මගුල්..බලන්නේ ඉංග්‍රීසි ටීවී සීරිස්...පොෂ් කියල පෙන්නන්න...ඉතින් ඇත්තටම තමන් ජීවත් වෙන වටපිටාවේ රටේ ලෝකේ දේවල් දන්නේ නැහැ...ඒවා හොයන්නත් ලැජ්ජයි...වටේට ලොකු කම පෙන්නනවා..හොඳ මොකක් ද නරක මොකක්ද කියල දන්නේ නැහැ... :yes:



    එකි dance කරන්නෙ නිකන් professional club dancer කෙනෙක් වගෙ බන්.. දැන් ඉන්න කෙල්ලොන්ට phone එකක් කියන්නෙ.. වදුරට දැලි පිහිය හම්බුනා වගෙ බන්.. තමන්ගෙ නිරුවත තමන්ම record කරගන්නව..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City

    එකි dance කරන්නෙ නිකන් professional club dancer කෙනෙක් වගෙ බන්.. දැන් ඉන්න කෙල්ලොන්ට phone එකක් කියන්නෙ.. වදුරට දැලි පිහිය හම්බුනා වගෙ බන්.. තමන්ගෙ නිරුවත තමන්ම record කරගන්නව..
    4ඔව්වා මොනවද බන්, අර නිකි මිනාජ් වගෙ සිලිකන් පුකවල් තනවල් එල්ල ගත්ත එවුන් නටන එව්වා තමා මුන් මෙ පුරුදු වෙලා තියෙන්නෙ. අපිත් ඉංග්‍රිසි රැප් ඇහැව්වා. 50 Cent ගෙ ,එමිනෙම් ගෙ ,ස්නූප් ඩොග් ලාගෙ එතකොර ස්පැනිශ් නම් ඩැඩි යැන්කි වගෙ එවුන්ගෙ. එත් ඒ වීඩියොස් වල උන් ගංජා උරනවා කියලා අපි උරන්න ගියෙ නැහැ. එන්රිකෙ ගෙ සිංදු වීඩියොස් බැලුවට අපි එව්වා ඇත්ත ජිවිතෙ කරන්න ගියෙ නැහැ .අහන්න විතරක් නෙමෙ සමහරක් සිංදු අපිට කටපාඩම්. උන් විදියටම කියන්නත් පුළුවන්. අද ඉන්න ගොඩක් එවුන්ට එහෙමවත් බැහැ. ඉතිං බන් අපෙ පාලනයක් තිබ්බා. හැබැයි අමරදේවගෙ විතරක් අහන ගංජා බොන සිගා බොන කුඩු ගහන උන් නම් එමටත් හිටියා. ඉතිං මෙකෙන් පෙන්නෙ අපෙ අද ඉන්න උන්ට රසවින්දනයයි අනුකරනයයි කියන දෙක පටලව ගෙන .අපි රැප් රසවිඳට එව්වා කියන එවුන්ව අනුකරණය කරන්න ගියෙ නැහැ. අපෙයි අද ඉන්න එවුන්ගෙයි වෙනස ඔකයි.


     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    එකි dance කරන්නෙ නිකන් professional club dancer කෙනෙක් වගෙ බන්.. දැන් ඉන්න කෙල්ලොන්ට phone එකක් කියන්නෙ.. වදුරට දැලි පිහිය හම්බුනා වගෙ බන්.. තමන්ගෙ නිරුවත තමන්ම record කරගන්නව..

    :yes::yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    දැන් එතකොට කොල්ල ඉල්ලලා video එක යවපු කෙල්ල බඩුව.?:confused::confused:
    leak කරපු කොල්ල පොර.?:confused::confused:
    අසහනේට කෙල්ලට හොඳ වැඩේ?:confused::confused:
    ඕකද ඔයි මේ රටේ තත්වේ? :sorry::sorry:
    බොහොම සෝචනීයයි අපේ මිනිස්සු තව මනුස්සයෙක්ව මනින විදිහ! :no::no:
    මචං මේ වීඩියො එක දැක්කාහම පෙනවා එකි වෙනම එකි හිතලාම රෙකොර්ඩ් කරන එකක් මිසක් බලපෑම් කරලා ,කාගෙවත් රිකුවෙස්ට් එකකට හො කාත් එක්කවත් චැට් කරන ගමන් කරන එකක් නෙමෙ කියලා. අනික කොල්ලෙක් ඉල්ලුවහම තමන්ගෙ නිරුවත යවනවානම් ඒ කෙල්ල ගැන තව කතා කරන්න ඕනෙද බන් ?? කොල්ලා හරිද දන්නෙ නැහැ මොකද මෙක ලීක් උනෙ කොහෙන්ද කියන එක ගැන අපි දැනුවත් මදි නිස. නමුත් කොල්ලොන්ගෙ පොඩි වයසෙදි කවුරුත් ආසයි පොරක් වෙන්න. එක එක ක්‍රම පාවිච්චි කරනවා එකට. සමහරු කුඩු ගංජා බොනව, සමහරු වලි වල පැටලෙනවා, සමහරු කෙල්ලො දෙතුන් දෙනා කරනවා, එහෙම කරලා අතින්වත් අල්ලන්නෙ නැතුව අනෙක් කොල්ලො ඉස්සරහා කියවන්නෙ එකිට පැලෙනකන් ඇරියා වගෙ. මොකද පොරක් වීමෙ මානසිකත්වය. ඉතිං මෙ වගෙ දෙයක් උනත් එව්වාහම එක අනෙක් කොල්ලො අතර එක ලබාගත්ත කොල්ලා ෂෙයාර් කරනවා. එක තමා ඌට යාළුවො අතරෙ පොරක් වෙන්න තියෙන චාන්ස් එක. ලීක් කරපු කොල්ලත් වැරදී එහෙම දෙයක් වෙලා නම්. එත් මට හිතෙන්නෙ මෙක මෙකි විසින් හිතලා කල දෙයක් කියලා.අපි වගෙ කොල්ලො නැහ බන් වෙන කොහෙවත්. මන් එහෙම කියන්නෙ ඇයි දන්නවාද ? එක කොල්ලෙක් ඌ ෆොන් සෙක්ස් කරන මන් දන්න කෙල්ලෙක්ගෙ ෆොටොස් එව්වා. එත් එව්වා මන් වටෙ යැවුවෙත් නැහැ ,කියන්න ගියෙත් නැහැ කාත් එක්කවත්. මන් එව්වා ඩිලීට් කලා. මොකද එකි යාළුවෙලා ඉන්නෙ වෙන කොල්ලෙක් එක්ක. අන්න ඌ පව්.
    අනික කෙල්ලත් පව්. මොඩ කම් වලට ඉතිං බෙහෙත් නැහැ නෙ. එකි යාළුවෙලා ඉන්න කොල්ලාට සල්ලිත් තියෙනවා. එත් බලපන් අරකිගෙ වල් කම. ඔන්න ඔයි තත්වය පින්වතුනි .

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    එකි dance කරන්නෙ නිකන් professional club dancer කෙනෙක් වගෙ බන්.. දැන් ඉන්න කෙල්ලොන්ට phone එකක් කියන්නෙ.. වදුරට දැලි පිහිය හම්බුනා වගෙ බන්.. තමන්ගෙ නිරුවත තමන්ම record කරගන්නව..

    සිරාවට..:yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව හරි. ලංකාවේ එකක් ලීක් උනොත් මමත් හොයාගෙන බලනවා. මම තාම රහත් වෙලා නැහැනෙ බන්. හැබැයි කෙල්ල තරහ උනාට පස්සේ මේවා ලීක් කරන එක නම් බලුම බලු වැඩක්.

    හොඳම දේ ඕව රෙකෝඩ් නොකර ඉන්න එක. තමන්ගේ ෆෝන් එකේ තමන්ට බලන්නවත්. මොකද ෆෝන් නැති වෙන්න පුළුවන්. delete කලාට ආපහු ගන්න පුළුවන්.






    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකක්ද බන් අර NSBM සීන් එක. කතාව නම් දන්නේ නෑ.හැබයි බලු වැඩ කොල්ල නම් ලීක් කලේ.කෙල්ලෙක් අවන්ක වෙලා කොල්ලට හැම ලබ්බම දෙනවා ඒ බල්ලා රටටම පේන්න දානවා.ඒවා මහ පල් වැඩ බන්.කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් කොල්ලෙක් ලීක් කල නම් මචන් හිතපන් ඒ කෙල්ල දවසක අම්ම කෙනෙක් වෙනකොට මොන තරම් ප්‍රශ්නද? ලීක් කරන එවුන්ගේ අම්මලගේ ඒවත් ලීක් වෙන්න ඕඅනි. ශේප් එකේ බලල බේක් අප් උනා නම් හිටපන් පාඩුවේ තිරිසන් වැඩ නොකර.අනේ මන්ද? මමත් විරහව විදල තියෙනවා.ඒත් ඔය වගේ පල් පාහර වැඩ කලේ නෑ.හිතනව මේ කතාවට ගොඩක් උන් එකග වෙයි කියලා.මම කියන්නේ ලීක් කරපු එක වැරදිය් කියලා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන් කුප්ප, කුජීත, තමන්ට චාන්ස් එකක් නැති නිසා වැරදි නොකරන වේ#ගෙ පුතාල තමයි පලවෙනි ගල ගහන්නේ.



    දැන් එතකොට කොල්ල ඉල්ලලා video එක යවපු කෙල්ල බඩුව.?:confused::confused:
    leak කරපු කොල්ල පොර.?:confused::confused:
    අසහනේට කෙල්ලට හොඳ වැඩේ?:confused::confused:
    ඕකද ඔයි මේ රටේ තත්වේ? :sorry::sorry:
    බොහොම සෝචනීයයි අපේ මිනිස්සු තව මනුස්සයෙක්ව මනින විදිහ! :no::no:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,322
    16,024
    113
    Colombo
    උඹේ කතාව හරි. ලංකාවේ එකක් ලීක් උනොත් මමත් හොයාගෙන බලනවා. මම තාම රහත් වෙලා නැහැනෙ බන්. හැබැයි කෙල්ල තරහ උනාට පස්සේ මේවා ලීක් කරන එක නම් බලුම බලු වැඩක්.

    හොඳම දේ ඕව රෙකෝඩ් නොකර ඉන්න එක. තමන්ගේ ෆෝන් එකේ තමන්ට බලන්නවත්. මොකද ෆෝන් නැති වෙන්න පුළුවන්. delete කලාට ආපහු ගන්න පුළුවන්.

    මේ වීඩියො එකේ මේ කෙල්ල ඩාන්ස් කරන්නෙ නම් ප්‍රොෆෙශනල් විදියට බන්...කොහොම උනත් වීඩියො එක ලීක් කරප් එක නම් වැරදියි