මචන්ලා මම a/l ෆෙල් . මට ඩිග්රි එකක් කරන්න ඕනේ . එත් a/l නැති නිසා කරන්න විදියක් නැ .
ඉතින් මම හැදුවේ .1 year , full-time තියෙන NSBM එකේ Foundation Course ඒක කරන්න ,
http://nsbm.lk/programmes/34/Foundation-Programme-for-Bachelors-Degree#features
මේක මීට කලින් කරපු අය ඉන්නවද ?
මේක english වලින්ද තියෙන්නේ . සිංහල නැද්ද ?
මේක කරොත් NSBM එකේ තියෙන ඕනෑම ඩිග්රි එකක් කරන්න පුලුවන්ද ?

Ba kiyanna epa yako, yanthan hari puluwan wenna one, uba Presentation/Viva ehema karanne kohomada ?