NSBM - Foundation Programme Help

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මචන්ලා මම a/l ෆෙල් . මට ඩිග්රි එකක් කරන්න ඕනේ . එත් a/l නැති නිසා කරන්න විදියක් නැ .

    ඉතින් මම හැදුවේ .1 year , full-time තියෙන NSBM එකේ Foundation
    Course ඒක කරන්න ,

    http://nsbm.lk/programmes/34/Foundation-Programme-for-Bachelors-Degree#features

    මේක මීට කලින් කරපු අය ඉන්නවද ?

    මේක english වලින්ද තියෙන්නේ . සිංහල නැද්ද ?

    මේක කරොත් NSBM එකේ තියෙන ඕනෑම ඩිග්රි එකක් කරන්න පුලුවන්ද ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mokadda uba karanna hadana degree eka
    foundation nokara kelinma 1st yr join wenna puluwan wewi
    course eka karana gaman wenama hawasa course ekak karanna thinawa eka foundation eka wenne a/l s2 wage aya karanne ehema call ekak dala balanna uba a/l sit karala thina nisa puluwan wewi
    english case eka nam awlak naha nsbm eketh afaik godak unta baha eddi english degree ekatath course eka english walin thibbata . o/l c ekak thina knowledge athi wewi
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මචන්ලා මම a/l ෆෙල් . මට ඩිග්රි එකක් කරන්න ඕනේ . එත් a/l නැති නිසා කරන්න විදියක් නැ .

    ඉතින් මම හැදුවේ .1 year , full-time තියෙන NSBM එකේ Foundation
    Course ඒක කරන්න ,

    http://nsbm.lk/programmes/34/Foundation-Programme-for-Bachelors-Degree#features

    මේක මීට කලින් කරපු අය ඉන්නවද ?

    මේක english වලින්ද තියෙන්නේ . සිංහල නැද්ද ?

    මේක කරොත් NSBM එකේ තියෙන ඕනෑම ඩිග්රි එකක් කරන්න පුලුවන්ද ?

    uba foundation karanna oona na kelinma UGC hara anith oonama degree ekakata join wenna puluwan degree eka karana gaman certificate course eka karanna oona masa 3 k
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    mokadda uba karanna hadana degree eka
    foundation nokara kelinma 1st yr join wenna puluwan wewi
    course eka karana gaman wenama hawasa course ekak karanna thinawa eka foundation eka wenne a/l s2 wage aya karanne ehema call ekak dala balanna uba a/l sit karala thina nisa puluwan wewi
    english case eka nam awlak naha nsbm eketh afaik godak unta baha eddi english degree ekatath course eka english walin thibbata . o/l c ekak thina knowledge athi wewi

    uba foundation karanna oona na kelinma UGC hara anith oonama degree ekakata join wenna puluwan degree eka karana gaman certificate course eka karanna oona masa 3 k

    BSc (Honours) Events, Tourism and Hospitality Management

    http://nsbm.lk/programmes/23/BSc-(Honours)-Events,-Tourism-and-Hospitality-Management#contacts

    මෙන්න මේක , මම ඒක විෂයයි පාස් . මට o/l english වලට තියෙන්නේ s , a/l englsh fail .

    ඔය මම උඩ දාලා තියෙන BScඒක උගන්නන්නේ english වලින්ද . .

    මට කියන ඒවානම් ටිකක් තේරෙනවා , කතා කරන්න . ලියන්න එහෙමනම් බැ .

    මේක කරලා තේරුමක් නැති වෙයිද .ඒ නිසා .

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    BSc (Honours) Events, Tourism and Hospitality Management

    http://nsbm.lk/programmes/23/BSc-(Honours)-Events,-Tourism-and-Hospitality-Management#contacts

    මෙන්න මේක , මම ඒක විෂයයි පාස් . මට o/l english වලට තියෙන්නේ s , a/l englsh fail .

    ඔය මම උඩ දාලා තියෙන BScඒක උගන්නන්නේ english වලින්ද . .

    මට කියන ඒවානම් ටිකක් තේරෙනවා , කතා කරන්න . ලියන්න එහෙමනම් බැ .

    මේක කරලා තේරුමක් නැති වෙයිද .ඒ නිසා .

    :confused: Ba kiyanna epa yako, yanthan hari puluwan wenna one, uba Presentation/Viva ehema karanne kohomada ?