NSBM Green University

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචංලා
    හෝමාගම අලුතෙන් දාපු NSBM එකේ Digree එකක් කරන්න පටන් ගන්න බැලුවේ
    මොකද හිතන්නේ මේ ගැන

    Digree : BA (Hons) Creative Multimedia
    Offered by Limkokwing Creative University - Malaysia
    Duration: 3 Years Course Type :Full-time

    Program Contents
    Year 1 (Full Time)
    Drawing
    Visual Communication
    Digital Imaging 1
    Typography Design
    Design Principles 1
    History of Multimedia
    Illustration
    Conceptual Studies
    Digital Imaging 2
    Design Principles 2
    Animation Studies 1
    Film Language

    Year 2
    Multimedia Imaging 1
    Web Design 1
    Animation Studies 2
    3D Design 1
    Video Production 1
    Multimedia Imaging 2
    Web Design 2
    3D Design 2
    Video Production 2
    Multimedia Project Management
    Research Methodology

    Year 3
    Visual Effects Production
    Interactive Design
    Multimedia Production
    Dissertation for Multimedia
    Entrepreneurship
    Professional Studies
    Final Project

    මේක කරන එක හොදයිද
    මෙතන මේක කරන/කරපු කෙනෙක් ඉන්නවද

    ලක්ෂ 10 ක් යනවා වැඩේට
    මේක ඉවර වුනහම ජොබ් වලට කොහොමද තත්වය
    දන්න අය කියන්න බලන්න
    Bump කරන අයට තෑගි ලැබේ
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    Jobs බලාගෙන නම් කරන්න එපා. උබට කැමත්ත තියෙන දේ කරපන් මචන්. උබට මේ Field එක ගැන පිස්සුවක් තියෙනම් විතරක් කරන්න. එතකොට උබ ඉබෙටම ඒ Field එකෙ වැඩ්ඩෙක් වෙවි. අනිත් එක මේ subjects වලින් උබ වැඩිපුරම කැමති මොන field එකටද?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe

    ලංකාවේ මල්ටිමීඩියා වලට ජොබ් අඩුයි. ඇඩ්වටයිසින් ඉන්ටීරියර්, වලට, ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි වලට තමා ගොඩක් මල්ටිමීඩියා අය ගන්නේ. කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් වලත් මල්ටිමිඩියා ජොබ් තියෙනවා මෙහෙ කොහොමද දන්නෙ නෑ.

    උඹ මල්ටි මීඩියා කරලා ජොබක් හොයනව නම් ඉතින් අමාරුයි. හැබැයි උඹ ඉගෙන ගත්ත දෙයින් මොනවාහරි පටන්ගත්තොත්. උඹට බිස්නස් තියෙයි. (ලේසර් ප්‍රින්ට් කඩ නෙමෙයි ඈ ) කන්සෙප්ට් ඩිසයින් ගොඩක් යූස් වෙනවා. ගේම් ඉන්ඩස්ට්‍රි වලයි, ෆිල්ම් වලයි. ජය වේවා..!
     
    Thnx bro good info..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Jobs බලාගෙන නම් කරන්න එපා. උබට කැමත්ත තියෙන දේ කරපන් මචන්. උබට මේ Field එක ගැන පිස්සුවක් තියෙනම් විතරක් කරන්න. එතකොට උබ ඉබෙටම ඒ Field එකෙ වැඩ්ඩෙක් වෙවි. අනිත් එක මේ subjects වලින් උබ වැඩිපුරම කැමති මොන field එකටද?

    :yes::yes::yes:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Jobs බලාගෙන නම් කරන්න එපා. උබට කැමත්ත තියෙන දේ කරපන් මචන්. උබට මේ Field එක ගැන පිස්සුවක් තියෙනම් විතරක් කරන්න. එතකොට උබ ඉබෙටම ඒ Field එකෙ වැඩ්ඩෙක් වෙවි. අනිත් එක මේ subjects වලින් උබ වැඩිපුරම කැමති මොන field එකටද?

    Graphic & video editing with 3d
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,198
    4,558
    113
    ahala wat nati uni ekak.

    details nam danne na. oya mokak karat antimata job eka enne depending on your talent, not your certificate