NTB Private Banking

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    වාසියක් නෑ ලොකුවට. වේසියක් දෙනව බැන්කුවෙන් කම්මැලි උනාම කතාකරන්න. banking ගැන නම් ඒකි වැඩිය දන්නෙ නෑ, හොට් ලයින් කත කරල තමෛ උබට banking වැඩ කරගන්න වෙන්නෙ.

    salary එක ලක්ස පහට අඩු උනොත්( or payments හරියට ආවෙ නැති උනොත්) 2500ක දඩයක් ගහනව මාසෙට.
    special rates මොකුත් දෙන්නෙ නෑ. හැමෝටම දෙන rates තමයි උබටත් දෙන්නෙ.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70

    Apo melo rahak nane ehenam.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    private banking walata dena card eka lassanai
    Dedicated manager kenek denawa onema bank wadak karaganna
    hotline call karama eka ring eken answer karanawa ( eke sinhala option ekak na only english)
    app eke private banking kiyala pennanawa

    ee arenna wena advantage ekak na
     
    • Like
    Reactions: The Chairman

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    NTB Private Banking use karana kaluwo kawda inne? Mokadda thiyena advantage eka?
    not a big deal කළුවො බැන්කිං වැඩ වලට ගල පෙන්න ඇද සුකිරි කැල්ලක් ගෙදරට ගෙන්න ගන්න පුලුහන් තමුන්ගේ හැකියාව අනුව ඕනෙනම් ගසන්න try එකක් දාන්නත් පුලුහන් තව රට යනකොට එහෙම ලෝන්ජ් ඇක්සස් එහෙම ගන්න පුලුහන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්න පුලුහන් ..ඒවගේ ඒවා තමයි ඉතින් HSBC advance වලට වැඩිය හුගක් දේවල් තියනව කුකුලෝ
     
    • Like
    Reactions: The Chairman

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    private banking walata dena card eka lassanai
    Dedicated manager kenek denawa onema bank wadak karaganna
    hotline call karama eka ring eken answer karanawa ( eke sinhala option ekak na only english)
    app eke private banking kiyala pennanawa

    ee arenna wena advantage ekak na
    Rates hoda ewa hambenne nadda?

    not a big deal කළුවො බැන්කිං වැඩ වලට ගල පෙන්න ඇද සුකිරි කැල්ලක් ගෙදරට ගෙන්න ගන්න පුලුහන් තමුන්ගේ හැකියාව අනුව ඕනෙනම් ගසන්න try එකක් දාන්නත් පුලුහන් තව රට යනකොට එහෙම ලෝන්ජ් ඇක්සස් එහෙම ගන්න පුලුහන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්න පුලුහන් ..ඒවගේ ඒවා තමයි ඉතින් HSBC advance වලට වැඩිය හුගක් දේවල් තියනව කුකුලෝ
    Lounge access ganna card eka thiyenna oneda?
    ------ Post added on May 26, 2025 at 8:46 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මොකක්ද බන් ඒ සීන් එක. Inner circle වගේ එකක්ද ?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    Rates hoda ewa hambenne nadda?

    Lounge access ganna card eka thiyenna oneda?
    ------ Post added on May 26, 2025 at 8:46 PM
    private banking kiyala special rate dunne na un mata nan ieeta passe DFCC giya pinnacle un nam normal rate ekata wada pinnacle unta rate adu karanawa habai ieeta wada commercial eke rates adui dan mage personal and housing loan dekama yanne commercial eka nisa
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    private banking kiyala special rate dunne na un mata nan ieeta passe DFCC giya pinnacle un nam normal rate ekata wada pinnacle unta rate adu karanawa habai ieeta wada commercial eke rates adui dan mage personal and housing loan dekama yanne commercial eka nisa
    Rates kiwe ban deposit and lending dekama da? FC exchange rates kohomada?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    වාසියක් නෑ ලොකුවට. වේසියක් දෙනව බැන්කුවෙන් කම්මැලි උනාම කතාකරන්න. banking ගැන නම් ඒකි වැඩිය දන්නෙ නෑ, හොට් ලයින් කත කරල තමෛ උබට banking වැඩ කරගන්න වෙන්නෙ.

    salary එක ලක්ස පහට අඩු උනොත්( or payments හරියට ආවෙ නැති උනොත්) 2500ක දඩයක් ගහනව මාසෙට.
    special rates මොකුත් දෙන්නෙ නෑ. හැමෝටම දෙන rates තමයි උබටත් දෙන්නෙ.
    special exchange rates denaw, normal ganat wada wadi
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    Rates kiwe ban deposit and lending dekama da? FC exchange rates kohomada?
    FC exchange rate selling price nan idea ekak na mage salary enne USD walin DFCC un thama hoda buying rates dunne normal rate ekata wada 2-3 lkr wadiyen dunna, FC selling rates nan NTB eke hodai

    ATM withdrawals walata charge ekak na

    ehema balanawanan ieeta wada DFCC pinnacle worth eke
    1. World master credit card ekak hambenawa life time annual fee free
    2. Internet bank,mobile bank,SMS alert free
    3. ATM withdrawals Free
    4. Other Bank CEFT transfers free
    5. dedicated branch ekak thiyenawa ona welawaka gihin eka athule work karanna puluwan cafe ekak wage
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    FC exchange rate selling price nan idea ekak na mage salary enne USD walin DFCC un thama hoda buying rates dunne normal rate ekata wada 2-3 lkr wadiyen dunna, FC selling rates nan NTB eke hodai

    ehema balanawanan ieeta wada DFCC pinnacle worth eke
    1. World master credit card ekak hambenawa life time annual fee free
    2. Internet bank,mobile bank,SMS alert free
    3. ATM withdrawals Free
    4. Other Bank CEFT transfers free
    5. dedicated branch ekak thiyenawa ona welawaka gihin eka athule work karanna puluwan cafe ekak wage
    Horton place thiyena NTB pvt banking ekata yanna barida a wage?