NTMI මෙඩිකල් ONLINE APPOINTMENT SYSTEM වැඩ නැද්ද?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ https://ntmi.lk/oas/ සයිට් එකට ගිහිං ඔන්ලයින් බුකින් එකක් දාන්න බැලුවා... මේ මගුල වැඩ නෑනේ....
    සිලෙක්ට් කරන කරන ඩේට් එකට No reservation options are available on this day කියල වැටෙනවා....

    අහන්න හොට්ලයින් එකක්වත් නෑ....
     
    • Like
    Reactions: hodakolla

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඒක හරියන්නේ නෑ මචන්.... යාලුවෙකුගේ වැඩකට... ඇක්සිඩන්ට් එකක් නිසා උසාවියෙන් ඉල්ලලා තියෙනවා යාළුවගේ මෙඩිකල් එකක්. ඒක ඊ චැනලින් එකෙන් ගන්න බෑ.
    E channeling වලින් book කරත් මචන් NTIM එකේම time එකක් නෙ book වෙන්නෙ ඉතින් අවුලක් වෙන්ඩ විදිහක් නෑ
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    E channeling වලින් book කරත් මචන් NTIM එකේම time එකක් නෙ book වෙන්නෙ ඉතින් අවුලක් වෙන්ඩ විදිහක් නෑ
    උන්ගෙන් ඇහුවම බෑ කියනවා.... ඔන්ලයින් එපොයින්මන්ට් එකක් දාන්නලු. ඔන්ලයින් එපොයින්මන්ට් සිස්ටම් එක වැඩ නෑ කිවුවම ඒක ඊට අදාළ හොට්ලයින් එකට කියන්නලු. හොට්ලයින් නම්බර් එක ඉල්ලුවම දන්නේ නෑලු. සයිට් එකෙත් නෑ....