Ntorq එකේ second hand මාකට් එක හොදයිද?
යාලුවනේ, Ntorq එකේ second hand market එක කොහොමද?
TVS එකයි Honda එකයි ගත්තම හොද second hand market එකක් තියෙන්නෙ මොකටද? දන්න අය පහලින් කමෙන්ටුවක් දාගෙන යන්න. Ntorq එකට කැමතියි. එත් සමහරු second hand market නෑ කියල කියනව. 