*~:.nuba gena hitha kiyayi:.~*

ලස්සනම ලස්සන සුහද අැරයුමක්. හිමිකාරියට කියන්න මල්ලි හිෙත් තියාගෙන ඉන්නෙ නැතිව. ඔයාට ජය!

ලාවට ලාවට වගේ දැන් මල් පීදෙනවලු.........;):rofl:
ස්තුතියි අක්කි..........
 
ආදරයක් පටන් ගන්න වරම් හොයන කෙනෙක්ගෙන් මතු වුන ලස්සන සිතුවිල්ලක්..සිතේ තෙරපෙන අවිහින්සක හැගීම් අපූරුවට ඔබගේ නිර්මාණය තුලින් එලි දැක්විලා තියනවා.:


චුට්ටක් ඉතින් ඉවසලා ඉන්න වරම ලැබෙයි අනිවර්යෙන්ම ඇය ලියවිලා තියෙන්නේ ඔබේ නමින් නම්,,අපූරුයි පැන්ඩා

සිතෙ ඇතිවෙන ලෙංගතු ඇරයුම් ඒ පරිද්දෙන්ම අපි පතන විදියටන ඉටුවෙනවනම් අපි කොයි තරම් ආසද නේද?.......වෙලාවකට හිතෙනවා ඇයි එහෙමම නොවෙන්නේ කියලා........මන්ද අපි අකමැතිම දේ අපේ දිවියට ළං වෙන නිසා..............
සිතකට ආදරයක් ඇති උනත් ඒ හැඟුම් දුරයිනම් පතන කෙනාට කොහොමද ඒක අපි දරාගන්නේ.ඒක නිසා තම්යි මේ වගෙ පද එලියට එන්නේ..........
බලන් ඉඳිමු.කාලය සියල්ල විසදාවි.....
බොහොමත්ම ස්තුතියි නඟා පැතුමට........:D