*~:.nuba gena hitha kiyayi:.~*

2hwffyt.png
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අහිංසක ඇරයුමක්, පැතුමක්. ලස්සන පදකිරීමක් සොයුර.

ඔබට සුබ පැතුම්!
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ලස්සනම ලස්සන සුහද අැරයුමක්. හිමිකාරියට කියන්න මල්ලි හිෙත් තියාගෙන ඉන්නෙ නැතිව. ඔයාට ජය!
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ආදරයක් පටන් ගන්න වරම් හොයන කෙනෙක්ගෙන් මතු වුන ලස්සන සිතුවිල්ලක්..සිතේ තෙරපෙන අවිහින්සක හැගීම් අපූරුවට ඔබගේ නිර්මාණය තුලින් එලි දැක්විලා තියනවා.:


චුට්ටක් ඉතින් ඉවසලා ඉන්න වරම ලැබෙයි අනිවර්යෙන්ම ඇය ලියවිලා තියෙන්නේ ඔබේ නමින් නම්,,අපූරුයි පැන්ඩා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං නම් කෙලින්ම කියනවා හිතේ නලියන සිතැඟි කිව යුතු කෙනාටම...

ලැබෙන්න වරම් පතනවට වඩා ප්‍රවිෂ්ඨය ගත යුත්තේ කෙලින්ම අදහස් විවෘතව ප්‍රකාශ කිරීමෙන් බව මගේ අත්දැකීම හා ඒකායන විසඳුමයි....


බැහැ කිව්වොත් බැහැ කියන්න හේතු දැනගෙන ඒවාට උත්තර බඳිනවා..ඔන්න පාඩම් අංක 2 ක්ම කියල දුන්නා...දැනට ඔය ඇති..සමහරවිට පලවෙනි එකෙන්ම හරි යයි..


සුන්දර පද වැලක්...දිගටම ලියන්න මල්ලියා..හැබැයි හරි ගියාම ඒකත් පද කරල ලියන්න ඕනි හරිද...


මල්ලිට ජය...