ආදරයක් පටන් ගන්න වරම් හොයන කෙනෙක්ගෙන් මතු වුන ලස්සන සිතුවිල්ලක්..සිතේ තෙරපෙන අවිහින්සක හැගීම් අපූරුවට ඔබගේ නිර්මාණය තුලින් එලි දැක්විලා තියනවා.:
චුට්ටක් ඉතින් ඉවසලා ඉන්න වරම ලැබෙයි අනිවර්යෙන්ම ඇය ලියවිලා තියෙන්නේ ඔබේ නමින් නම්,,අපූරුයි පැන්ඩා
සිතෙ ඇතිවෙන ලෙංගතු ඇරයුම් ඒ පරිද්දෙන්ම අපි පතන විදියටන ඉටුවෙනවනම් අපි කොයි තරම් ආසද නේද?.......වෙලාවකට හිතෙනවා ඇයි එහෙමම නොවෙන්නේ කියලා........මන්ද අපි අකමැතිම දේ අපේ දිවියට ළං වෙන නිසා..............
සිතකට ආදරයක් ඇති උනත් ඒ හැඟුම් දුරයිනම් පතන කෙනාට කොහොමද ඒක අපි දරාගන්නේ.ඒක නිසා තම්යි මේ වගෙ පද එලියට එන්නේ..........
බලන් ඉඳිමු.කාලය සියල්ල විසදාවි.....
බොහොමත්ම ස්තුතියි නඟා පැතුමට........
