djanuradhaxxx said:නයිස් පොයම් එක අක්කි..........
දිවි නසා ගන්න නම් එපෝ!!!!!!!!
[URL="http://content.sweetim.com/tbsig/sig.asp?img=ad1"]http://content.sweetim.com/tbsig/sig.asp?img=ad1[/URL]
, sakwala galen pannama mareyda
m3pium said:ලස්සන නිර්මාණයක් අක්කි.......
තවත් ලස්සන නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම් ..........

twisted said:another meaningful poem hehe ....sakwala gale idan thawa kohata paninnda lol
anyway...nobody loves anybody with nothing expected in return (with the exception of parents) that's human nature..if you learned it..then you are one step closer.

Ashawari said:yep,yep...........![]()
nyway poetic thought,sakwala galen awakasheta panne![]()

twisted said:itin ethakota ai sakwala galatane watenne...sakwala galakiyanne horizon neda?![]()

Ashawari said:nane horizon nemey................Buddhism wala enne,![]()
i was thinking of fishing.twisted said:buddhism walath sakwala galak thiyanawada?i was thinking of fishing.
,mokakda e
ronsilva said:ලස්සන කවි නිර්මනයක්....
ප්‍රෙමයේ රුදුරු බව.....ප්‍රේමයේ අවිනිස්චිත බව්.....
මට මතක් වෙනවා නන්දා මාලිනි කියපු ගීතයක් " ඔබයි රම්‍ය සඳ කිරන"
දිගටම ලියන්න නංගි..........

Zeus said:මේක කියවද්දි මටනම් මත වෙන්නෙ ආදරයෙන් එහා ජීවිතයක් නොදකින ගෑනු ලමයි ගැන
ලස්සන පොයම් එකක් අක්කෙ![]()
kawada hitanda