තාවකාලික සමුගැනීම ගැන තියෙන වේදනාව තුනී කරගන්න පුළුවන් සදහටම නික්ම යන අය ගැන ගැඹුරට හිතල..
තාවකාලික සමුගැන්ම හරියට මලෙන් සමනලයාව ටික දිනකට අකැමැත්තෙන් වුවත් වෙන් කරලා තියා ගන්නවා වගේ දෙයක්..සමනලයාට ඒ ටික දවස කල්පයක් වෙන්න පුළුවන්..සමනලය දැන් කරන්නේ ඒකට පෙරහුරුවක් තමන්ගේ නිර්මාන ආවේශය තුලින් අපේ හදවත් වලට ඇතුල් කරල ඒ අපේක්ෂිත මොහොතට හොඳ ප්‍රවේශයක් ගන්න හරි බරි ගැහෙන එකයි....
මල්ලි ඔයා නිර්මානයේ හරියටම ඇවැසි තැන්වල ගැඹුර දනවන පද මහත් සංයමයකින් හසුරුවා තිබීම තුලින් සිතේ පැන නැඟූනු අවිනිශ්චිතභාවය වඩාත් තදින් පාඨකයාගේ රසව්‍යුප්තිය හා එකට ගැටෙන සේ ඉදිරිපත් කර තිබෙනවා..
මල්ලිට ජය!!