Himi wela thiyena deyak ahimi wenna yana bawa danaganeema bohoma sanwedi.
EKe thiyena feelin eka kiyaganna bari deyak. Eth e wage deyakadi api anthimata kathakaranne apitamai...
Nice creation bro. Weldone...
වේදනාව කැටි වෙච්ච නිර්මාණයක්....
ආදරය අහිමි වෙන්න යන බවක් හිතෙනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ තමා.

mmm...meke pasubima mama dannawa...eth mama egana katha karanna aasa naha.....
kaviya gana kiyanawaanam...oya hamadaama liyanawa wage wenas magak gath niramaanayak.....
nice creation, be brave bro God will give back ur happiness!!!!
Sadakaalika ho thawakalika, dekedima mn kivva de hari neda mchn?.Math sadakalika ahimi weemak gana kivve na.

Sadakaalika ho thawakalika, dekedima mn kivva de hari neda mchn?.Math sadakalika ahimi weemak gana kivve na.
වේදනාව කැටි වෙච්ච නිර්මාණයක්....
ආදරය අහිමි වෙන්න යන බවක් හිතෙනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ තමා.

ඉරි තැලුන හදවතට
සෙනෙහෙ දිය ඉස ඉස
නුඹ දුන්න ආදරය
දැනුන තරමක්....
කියල දේවි නුඹට...
කතා කරන්න පුළුවන්නම්
හදවතට.....
අපේ අපේම වෙන්න...
බලාපොරොත්තු ඉහ බැදන්
කවි පද බැදපන් තව
තනිකම උහුලගෙන
නික්මයෑම තාවකාලිකනම්...