Nude Native People in Amazon - (.)(.) - Documentary

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මේ නොදියුණු ජන පිරිසක්... ඒක නිසා ඕක මහ දෙයක් නෙමේ..
    යුරෝපෙ, ඇමරිකාවේ දියුණු ජන පිරිස් මුහුදු වෙරළේ හෙළුවෙන් ඉන්න එක. හෙළුවෙන් බයිසිකල් පදින එක, හෙළු උත්සව තියන එක ගැන දුකයි මේවා දැක්කම... මේ ගෝත්‍රිකයෝ හොඳයි. මොලේ ඇති මිනිස්සු ගෝත්‍රික වෙන්න යන එකයි ලෝක විනාසෙට හේතුව...
     
    Optimuz

    Member
    Mar 16, 2012
    106
    41
    0
    මේ නොදියුණු ජන පිරිසක්... ඒක නිසා ඕක මහ දෙයක් නෙමේ..
    යුරෝපෙ, ඇමරිකාවේ දියුණු ජන පිරිස් මුහුදු වෙරළේ හෙළුවෙන් ඉන්න එක. හෙළුවෙන් බයිසිකල් පදින එක, හෙළු උත්සව තියන එක ගැන දුකයි මේවා දැක්කම... මේ ගෝත්‍රිකයෝ හොඳයි. මොලේ ඇති මිනිස්සු ගෝත්‍රික වෙන්න යන එකයි ලෝක විනාසෙට හේතුව...

    :yes::yes::yes::yes: