එංගලන්තයේ ප්‍රථම නිරුවත් අවන්හල මේ වනවිට ලන්ඩන් අගනුවර විවෘත කර තිබෙනවා. මෙම අවන්හලේ අහාර ගන්නා අයට නිර්වස්ත්‍රව තම ආහාර වේල රස විඳින්න හැකියාව තිබෙනවා.
මේ වන විටත් මෙම අවන්හලේ ආහාර ගැනීමට 46,000 දෙනා අවස්ථාවක් එන තුරු බලා සිටින බව වාර්ථා වනවා. BUNYADI නම් මෙම අවන්හලට පැමිනෙන පුද්ගලයින්ට ජංගම දුරකතන , ඩිජිටල් කැමරා භාවිතය සපුරා තහනම්.