itin uba ai uda paninne, ubalata ada gewwada? mahind weda patan gatta nisa![]()





දැන් ඉතින් ඔය ගනන් වලට අනුව ලක්ශ කීයක් අද ආවද ?
මාත් ඔතනින් තමා ගියේ.
ඔතනට ආපු උන්ට වඩා ඇවිත් හිටියේ 176,183,163 බස් වලින් බ්ලොක් එක නිසා යාගන්න බැරුව බස් වලින් බැහැලා බැන බැන හිටපු සෙනග විතරයි.
අපරාදේ කියන්න බෑ මරාට මාර මොලයක් තියනවා ඔෆිස් ටයිම් එකක් අල්ලන් පාරවල් බ්ලොක් කරන් රැස්වීම් තියන්න නම්.
පැරදුනා නම් ඩීසන්ට් පිට ඉදපන්කෝ.
රජ කරන්න කල් තියාගෙනනේ විහින් කෙලවගත්තේ.
දැන් මොනාද වෙඩි මුර තිය තිය දගලන්නේ?
ඊලග එකත් පලවෙනි වෙඩි මුරයක් තමා ඉතින්.
මහින්ද එපා එපා එපා කියපු හින්දා ආණ්ඩුවේ එක ඇමතියක්වත් ආවේ නෑ........ කරුණා (හෙවත් නැගෙනහිර මස් වැද්දා) විතරයි ආවේ නේද හිටං?
පව් බන් මහින්ද ඉස්සර ඔය වගේ ගොන් කතා කිව්වෙ නෑසමාවෙන්න මෙහෙම කියනවාට
මෙතන සමහරු කරුනා ගැන ටිකක් ලොකුවට කියලා තියනවා
යුද්දේ දිනන් දායක වුන කතා කියලා.
ඒ අයට කියන්නේ
කමල් ගුණරත්න මහතා ලියපු නන්දිකඩාල් කෘතිය කියවන්න.
එච්චරයි
ඔය පොතේ වරුණාව ලියා ගන්න ගූවිමලෙ ඇරෙන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?
ඒකෙන්ම පේනවා පොතේ තියන්නෙ ඇත්ත කියල


...පොත කියවලා හිටපන්....