Nugegoda Rally - බයියෝ සයිලන්ට් ඇයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    16195528_852837334866405_6616626960143795825_n.jpg
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    දැන් ඉතින් ඔය ගනන් වලට අනුව ලක්ශ කීයක් අද ආවද ?
    :lol::lol:
    මාත් ඔතනින් තමා ගියේ.
    ඔතනට ආපු උන්ට වඩා ඇවිත් හිටියේ 176,183,163 බස් වලින් බ්ලොක් එක නිසා යාගන්න බැරුව බස් වලින් බැහැලා බැන බැන හිටපු සෙනග විතරයි.
    අපරාදේ කියන්න බෑ මරාට මාර මොලයක් තියනවා ඔෆිස් ටයිම් එකක් අල්ලන් පාරවල් බ්ලොක් කරන් රැස්වීම් තියන්න නම්.
    පැරදුනා නම් ඩීසන්ට් පිට ඉදපන්කෝ.
    රජ කරන්න කල් තියාගෙනනේ විහින් කෙලවගත්තේ.
    දැන් මොනාද වෙඩි මුර තිය තිය දගලන්නේ?
    ඊලග එකත් පලවෙනි වෙඩි මුරයක් තමා ඉතින්.



    2hxniw8.jpg

     
    • Like
    Reactions: akilar25

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මහින්ද එපා එපා එපා කියපු හින්දා ආණ්ඩුවේ එක ඇමතියක්වත් ආවේ නෑ........ කරුණා (හෙවත් නැගෙනහිර මස් වැද්දා) විතරයි ආවේ නේද හිටං?

    :lol: :lol: පව් බන් මහින්ද ඉස්සර ඔය වගේ ගොන් කතා කිව්වෙ නෑ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ​සමාවෙන්න මෙහෙම කියනවාට
    මෙතන සමහරු කරුනා ගැන ටිකක් ලොකුවට කියලා තියනවා
    යුද්දේ දිනන් දායක වුන කතා කියලා.
    ඒ අයට කියන්නේ
    කමල් ගුණරත්න මහතා ලියපු නන්දිකඩාල් කෘතිය කියවන්න.
    එච්චරයි

    ඔය පොතේ වරුණාව ලියා ගන්න ගූවිමලෙ ඇරෙන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?

    ඒකෙන්ම පේනවා පොතේ තියන්නෙ ඇත්ත කියල
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Mama eye 6.15ta town hall nage 6.50ta nugegoda. Sadde ahuna senaga penune na kakuwara nusa. Bus walanam senaga na. Raliyata gihinda raliya maga harala gihinda kiyannanm mama danna. Habayie kalin nugegoda mahindage raliyedinam meeta wada saryhaka una. Oka thama aththa. Minissunta lankawe dheshapalanaya epa wela
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය පොතේ වරුණාව ලියා ගන්න ගූවිමලෙ ඇරෙන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?

    ඒකෙන්ම පේනවා පොතේ තියන්නෙ ඇත්ත කියල

    උබ ඔය පොත ගැන සෑහෙන ඉන්නේ..නේද? මට මතකයි ත්‍රෙඩ් එකකුත් දාලා හොදහැටි නාගත්තා....:rofl::rofl::rofl:...පොත කියවලා හිටපන්....

    රතන වගේ සෙට් එකක් එලකිරියේත් ඉන්නවා.....අපි මොන පක්ෂේටටවත් වහල් කම් කරන්නේ නෑ, ස්වාධීනයි කියා කියා ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා.....

    මේ කතාව ඇත්ත කියන්න උන් එකෙක්ටවත් බෑ..

     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ




    කරුණා ට චන්දෙ දුන්නේ දෙන්නේ දෙමලු විතරයි.....ඒ උනාට මේ වගේ සිංහල කොටින්ට චන්දෙ දෙන්නේ උබලා වගේ සිංහල කොටි විතරයි...



    මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ ඝාතනය
    ඇබිලිපිටිය සුරියකන්ද සිසුන් ඝාතනය
    බටලන්ද වදකාගාරය
    කොටින්ට අවිආයුධ දීම